Homeland බලන අය එන්න....

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    කොහොමද කට්ටියට සුබ දවසක් වේවා හෑමොටම......:yes::yes::yes:

    TQpmT3e.jpg

    ඔයාල මොකද හිතන්නෙ මේ කතාව ගෑන....මන් නම් season 1 ඉදලම බෑලුව සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි....කියන්න වචන නෑ....:love::love::love::love:
    දෑන් යන්නේ season6...එකත් හොදට කුතුහලය දනවන ආකරයෙන් හදල තියෙනවා.....:yes::yes::yes::yes:

    ඉයේ බැලුවා episode 5 එක පිස්සු හැදෙනවා:D:D

    මේ එකත් නෑගල යයි....කියල හිතෙනවා.....

    ITN එකෙත් පෙන්නනවා කියලා දැම්මා හැබැයි හරිය්ටම දන්නේ නෑ:lol::lol:

    බලන් නැත්නම් බලන්න:yes::yes::yes:

    එන්න අපි කතා කරමු මේ ගෑන....

    BUMP එකක්වත් දා ගෙන යන්න.....
     
    • Like
    Reactions: liosri and plw

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොහොමද කට්ටියට සුබ දවසක් වේවා හෑමොටම......:yes::yes::yes:

    TQpmT3e.jpg

    ඔයාල මොකද හිතන්නෙ මේ කතාව ගෑන....මන් නම් season 1 ඉදලම බෑලුව සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි....කියන්න වචන නෑ....:love::love::love::love:
    දෑන් යන්නේ season6...එකත් හොදට කුතුහලය දනවන ආකරයෙන් හදල තියෙනවා.....:yes::yes::yes::yes:

    ඉයේ බැලුවා episode 5 එක පිස්සු හැදෙනවා:D:D

    මේ එකත් නෑගල යයි....කියල හිතෙනවා.....

    ITN එකෙත් පෙන්නනවා කියලා දැම්මා හැබැයි හරිය්ටම දන්නේ නෑ:lol::lol:

    බලන් නැත්නම් බලන්න:yes::yes::yes:

    එන්න අපි කතා කරමු මේ ගෑන....

    BUMP එකක්වත් දා ගෙන යන්න.....
    ITN pennakan inne netuwa torrent download karala balapan- Seasons 1 and 2 are the best.