කොහොමද කට්ටියට සුබ දවසක් වේවා හෑමොටම......

ඔයාල මොකද හිතන්නෙ මේ කතාව ගෑන....මන් නම් season 1 ඉදලම බෑලුව සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි....කියන්න වචන නෑ....

දෑන් යන්නේ season6...එකත් හොදට කුතුහලය දනවන ආකරයෙන් හදල තියෙනවා.....

ඉයේ බැලුවා episode 5 එක පිස්සු හැදෙනවා

මේ එකත් නෑගල යයි....කියල හිතෙනවා.....
ITN එකෙත් පෙන්නනවා කියලා දැම්මා හැබැයි හරිය්ටම දන්නේ නෑ

බලන් නැත්නම් බලන්න

එන්න අපි කතා කරමු මේ ගෑන....
BUMP එකක්වත් දා ගෙන යන්න.....