Homeland Season 4

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    උබලගේ tharde 1ක දැකල තමේ මම මේක බැලුවේ..tnks සහෝ...පට්ටම ගති tv සීරිස් 1ක් බන්...love story 1ත් මාර ගති...මම දවස් 3කින් සීරිස් 3ම බැලුවා...24 අලුත් season 1ක ඉවර උනාට පස්සේ බලපු හොදම 1ක thamae..මෙ වගේ පට්ට tv සීරිස් 1ක් කියපන්කො තව...අලුත් සීරිස් 1කෙ brody නැහැලු නේද?අඩේ..ඌ නැතුව මේකන් වැඩක් නැනේ...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි.

    baiscope.lk 1n uputaganimaki...::dull:
     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    D O M I N I O N

    nnpqo8.jpg

    9.gif

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි.

    baiscope.lk 1n uputaganimaki...::dull:

    Thank you :)
    +6
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    නැහැ බන්..බලන්න ඉන්නේ...ඒක හොදෙලු නේද බන්...drugs සීන් 1ක් නේද තියෙන්නේ..එකේ සිංහල sub නැනේ හොයාගන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,434
    6,660
    113
    Gedara
    නැහැ බන්..බලන්න ඉන්නේ...ඒක හොදෙලු නේද බන්...drugs සීන් 1ක් නේද තියෙන්නේ..එකේ සිංහල sub නැනේ හොයාගන්න
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke seasn 3 wenakan sub thiyenawa patta balapan loweth na
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි.

    baiscope.lk 1n uputaganimaki...::dull:

    :rofl: Ohoma karana kellama tika dawasakin u ehama newei kiyala oppu karanna hadanawa hebei u ehamai :rofl: