ගැහැණු කෙනෙක් දකිනවා පාර අයිනේ ඉන්න
ගෙදරක් නැති කෙනෙක්
එයා ඒ මනුස්සයට කෑම එකක් එහෙම අරන් දීලා ටිකක් කතා කර කර ඉන්නවා
ඒ මනුස්සයාගේ තාත්තාව එයා දැකලවත් නැ
අම්මා එයට නැති උනාලු cancer එකකින්
ඒ ගැනු කෙනා කතා කරලා යන්න යද්දී ඒ මනුස්සයා එයාට පොඩි කොළ කැල්ලක් ලියල දීලා
එයා වාහනේට ගිහින් බැලුවම ඒක
එයට අඩන එක නවත්ත ගන්න බැරි උනාලු
මේ ඉන්නේ එයා
මේ තියෙන්නේ ලියුම
අද කාලේ අපිටත් මේ වගේ අවස්ථා ඇවිත් ඇති
ඒවා අපි මගහැරලත් ඇති
අපේ වැරැද්දෙන් හරි උදව්ව ගන්න කෙනාගේ වැරැද්දෙන් හරි
ඉස්සර කාලේ ගමේ ගෙදරකට පාර වැරදිලා යන කෙනෙක්ට උනත්
බත් කටක් දීල පිටත් කරපු ජාතියක් අපි
එත් ඒ මනුස්සකම අද කොතනද?
ලොකු ප්‍රශ්නයක්
රෙපක් බම්පියක් හිතට දැනෙන දෙයක් දාගෙනම යන්න

Last edited:

mata nam eka bala la anduna....