Hon.PM අහු වෙන්නේ කවදාද??

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔව් රනිල් මයිත්‍රී දෙන්න හැප්පුනොත් රනිලා දිනනවා ඉහටත් උඩින් :yes: මයිත්‍රී එච්චර දෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි තමා :yes: ඒත් ආප්ප කාල මහින්දට පොල්ල තියපු මයිත්‍රීට රනිල්ට පොල්ල තියන ඒක නං අමාරු දෙයක් නෙවේ :D

    ;) uge sup ekata kochchara un hitiyada? Paw yako Sobith hamuduruwo :lol::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් හිටං ජැක් ගහල මිනිස්සු අන්දල හදාගත්ත හවුල් ආණ්ඩුවනෙ දෙපැත්තෙ එවුන් එක එකා ආරක්ෂා කරගනියි මිනිස්සුන්ගෙ පැත්තට ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට හොරුය දූෂිතයොය කියල උසාවි ගානෙ ගෙනියයි..ආණ්ඩු පැත්තෙ හිටියොත් "සුදුය" විරුද්ධ පැත්තෙ හිටියොත් "කලුය" ඕට වඩා දෙයක් වෙන්නෙ නෑ.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රනිල් හිටං ජැක් ගහල මිනිස්සු අන්දල හදාගත්ත හවුල් ආණ්ඩුවනෙ දෙපැත්තෙ එවුන් එක එකා ආරක්ෂා කරගනියි මිනිස්සුන්ගෙ පැත්තට ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට හොරුය දූෂිතයොය කියල උසාවි ගානෙ ගෙනියයි..ආණ්ඩු පැත්තෙ හිටියොත් "සුදුය" විරුද්ධ පැත්තෙ හිටියොත් "කලුය" ඕට වඩා දෙයක් වෙන්නෙ නෑ.

    ඇත්ත
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    kinkon:22195891 said:

    Agreed