Hon.PM අහු වෙන්නේ කවදාද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Hon.PM අහු වෙන්නේ කවදාද??

    RK අහු වුණා , රෝසිගේ හොර වැඩත් ඔන්න එළියට එනවා, මොකෝ මේ Hon PM පරක්කු :/ :/
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    RK අහු වුණා , රෝසිගේ හොර වැඩත් ඔන්න එළියට එනවා, මොකෝ මේ Hon PM පරක්කු :/ :/
    RK ahuwune naa bn. Uwa investigation eka iwarawenakan Amathikamin ain kala witharai, wena kisima deyak gawapalanen kale naa. Central Bank eken horakapu minissunge ETF, EPF salli walata wechcha deyak naa, horakan karapu unuth naa.

    Oka Gawapalanen ponila moda lankawe unta dunna topiyak, chande iwara unagaman RK wa aye gannawa amathi kamath deela.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:22195013 said:
    රෝසිගේ සිද්දිය මොකද්ද :oo:

    ඇයි අද news බැලුවේ නැද්ද?? ඩිලීට් කරපු කෝල් රෙකෝඩ්ස්වල රෝසිට කතා කරපුවා අහුවෙලා, පස්සේ පිලි අරගෙන රෝසි කියන්නේ රෝසි සේනානයක කියලා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Indika Buddika:22195017 said:
    RK අහු වුණා , රෝසිගේ හොර වැඩත් ඔන්න එළියට එනවා, මොකෝ මේ Hon PM පරක්කු :/ :/
    RK ahuwune naa bn. Uwa investigation eka iwarawenakan Amathikamin ain kala witharai, wena kisima deyak gawapalanen kale naa. Central Bank eken horakapu minissunge ETF, EPF salli walata wechcha deyak naa, horakan karapu unuth naa.

    Oka Gawapalanen ponila moda lankawe unta dunna topiyak, chande iwara unagaman RK wa aye gannawa amathi kamath deela.

    ඔව් බන් රවී ඇමති සැප එක්ක සුපිරියට ඉන්නවා රඟපෑමක් විතරයි, මන් කලින් කියලා තියෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අද news බැලුවේ නැද්ද?? ඩිලීට් කරපු කෝල් රෙකෝඩ්ස්වල රෝසිට කතා කරපුවා අහුවෙලා, පස්සේ පිලි අරගෙන රෝසි කියන්නේ රෝසි සේනානයක කියලා
    හපොයි දන්නේ නෑනේ ඒක. :shocked:

    ඕක අන්තිමේට අර්ජුන් UNP ඒකට සල්ලි දුන්න හැටිත් එලියට එයි චන්දෙ වැඩවලට :D මයිත්‍රී UNP ඒකට හොඳ ලනුවක් අඹරනවා වගේ මට පේන්නේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    pissuda ban, oya un salli ekathu karanne 2020 election ekata ;) ekane Ranil gema adala dan danne na wage inne, Raviyata case eka deela uu shape una. :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:22195026 said:

    ඔය ලණු අඹරන්නේ unp එකට නෙමෙයි රනිල්ව බේර ගන්න ඇච්ච්චෝ බැච්චෝ ටිකක් අල්ලලා ගේම සේප් කරන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pissuda ban, oya un salli ekathu karanne 2020 election ekata ;) ekane Ranil gema adala dan danne na wage inne, Raviyata case eka deela uu shape una. :lol:
    මට නං හිතෙන්නෙම 2020 ලං කරලා රනිල්ට මඩක් සෙට් කරයි මයිත්‍රී :yes: මොකෝ 2020 UNP අපේක්ෂකයා රනිල්, නිදහස් පක්ෂෙන් මයිත්‍රී ආවොත් දිනන්න අමාරුයි රනිල් එක්ක. දැන්ම ෆයිල් ඇදල චන්දෙ ලංවෙලා එලියට දාන්න ඉන්නවද දන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ලණු අඹරන්නේ unp එකට නෙමෙයි රනිල්ව බේර ගන්න ඇච්ච්චෝ බැච්චෝ ටිකක් අල්ලලා ගේම සේප් කරන්න
    අච්චෝ බච්චෝ උනත් UNP කකුල් නෙ :yes: රනිල්ට නීතියෙන් මොකුත් නොකරත් මඩ පාරක් වදිනවා මේකෙන්. ඒක 2020 චන්දෙදි ප්‍රයෝජනෙට ගන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:22195082 said:
    ඔය ලණු අඹරන්නේ unp එකට නෙමෙයි රනිල්ව බේර ගන්න ඇච්ච්චෝ බැච්චෝ ටිකක් අල්ලලා ගේම සේප් කරන්න
    අච්චෝ බච්චෝ උනත් UNP කකුල් නෙ :yes: රනිල්ට නීතියෙන් මොකුත් නොකරත් මඩ පාරක් වදිනවා මේකෙන්. ඒක 2020 චන්දෙදි ප්‍රයෝජනෙට ගන්න පුළුවන්.

    අනේ මන්දා බලමුකෝ ඉතින් නේහ්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මට නං හිතෙන්නෙම 2020 ලං කරලා රනිල්ට මඩක් සෙට් කරයි මයිත්‍රී :yes: මොකෝ 2020 UNP අපේක්ෂකයා රනිල්, නිදහස් පක්ෂෙන් මයිත්‍රී ආවොත් දිනන්න අමාරුයි රනිල් එක්ක. දැන්ම ෆයිල් ඇදල චන්දෙ ලංවෙලා එලියට දාන්න ඉන්නවද දන්නේ නෑ

    Oke anith paththa wenne :rofl:;):P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අනික් පැත්ත කිවේ :P මයිත්‍රී රනිල් එක්ක සෙට් වෙයිද

    Ranil oya hama ekaatama kelawanawa :lol:

    uge social media set eka tharan honda power ekak, Jepponge train opa duupa kalliyata wath ba(oya train eke kathawata allagena aanduwata mada gahan gansiya)

    balapan Ranil uge page walin dunna gema :lol: Rs 1600 ta gaththa page walin Bro(Hamza ge, uu kohomath president ge SEO ekane :P ), Paniya, Sudu mame duwa denawada,Madyawediya, Meeta kalin dakala naa thama wage page bara gaanakin kohomada anthima kaale Mahindayata gahapu mada set eka. Oken kochchara tharuna un anduwada ? :lol:

    2020dith okama thama wenne :P

    14527572_10209110784879826_1216822759_n.jpg

    13874911_10208548896792975_656194795_n.jpg
     
    Last edited:

    sandrew101

    Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    ඇයි අද news බැලුවේ නැද්ද?? ඩිලීට් කරපු කෝල් රෙකෝඩ්ස්වල රෝසිට කතා කරපුවා අහුවෙලා, පස්සේ පිලි අරගෙන රෝසි කියන්නේ රෝසි සේනානයක කියලා

    yako news eka hariyata ahapan :lol::lol: rosyta kata kala kiyala naa un rosyge putha margayen 2015 COPE committee eke report eke statements wala copies wagayak illagena report eka out wenna kalin :lol::lol: PTL eke Phone call recordings wala “Rosy ge putha” kiyala tibila tiyanawa otanin tamai ahuwela tiyenne ....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ranil oya hama ekaatama kelawanawa :lol:

    uge social media set eka tharan honda power ekak, Jepponge train opa duupa kalliyata wath ba(oya train eke kathawata allagena aanduwata mada gahan gansiya)

    balapan Ranil uge page walin dunna gema :lol: Rs 1600 ta gaththa page walin Bro(Hamza ge, uu kohomath president ge SEO ekane :P ), Paniya, Sudu mame duwa denawada,Madyawediya, Meeta kalin dakala naa thama wage page bara gaanakin kohomada anthima kaale Mahindayata gahapu mada set eka. Oken kochchara tharuna un anduwada ? :lol:

    2020dith okama thama wenne :P

    View attachment 69633

    මීඩියා සෙට් එකක් තියාගෙන ෆේස්බුක් ඒකේ පොස්ට් දාන ඒක හැම එකාම දැන් කරනවනේ බන් :yes: 2015 වැඩේ ලේසියි කරන්න තිබුනෙ තිබුන ආණ්ඩුවට මඩ ගහපු ඒකනේ. ඒක ලේසියි රැල්ල යන අතට යන්නනේ තිබුනේ. අඩුපාඩු තියෙන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යන ඒක අමාරුයි. 2015 නං මහින්දට යුද්දේ හරි තිබුන විකුනන්න. UNP එකට එහෙම එකක්වත් නෑනේ. තියෙන්නේ මහබැංකු සීන් ඒක වගේ අවාසි ඒවා විතරයි. ඒකයි මම කිවේ මේ සිද්දිය මයිත්‍රී 2020 දී UNP+ රනිල්ට විරුද්දව පාවිච්චි කරන යටි අරමුණෙන් ඇදගෙන යනවා වගේ මට පේන්නේ කියල. එතකොට 2015 -2020 කාලේ වෙච්ච ඔක්කොම ටික රනිල්ට පටවල මයිත්‍රීට සුදනා වෙන්න පුළුවන්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මීඩියා සෙට් එකක් තියාගෙන ෆේස්බුක් ඒකේ පොස්ට් දාන ඒක හැම එකාම දැන් කරනවනේ බන් :yes: 2015 වැඩේ ලේසියි කරන්න තිබුනෙ තිබුන ආණ්ඩුවට මඩ ගහපු ඒකනේ. ඒක ලේසියි රැල්ල යන අතට යන්නනේ තිබුනේ. අඩුපාඩු තියෙන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යන ඒක අමාරුයි. 2015 නං මහින්දට යුද්දේ හරි තිබුන විකුනන්න. UNP එකට එහෙම එකක්වත් නෑනේ. තියෙන්නේ මහබැංකු සීන් ඒක වගේ අවාසි ඒවා විතරයි. ඒකයි මම කිවේ මේ සිද්දිය මයිත්‍රී 2020 දී UNP+ රනිල්ට විරුද්දව පාවිච්චි කරන යටි අරමුණෙන් ඇදගෙන යනවා වගේ මට පේන්නේ කියල. එතකොට 2015 -2020 කාලේ වෙච්ච ඔක්කොම ටික රනිල්ට පටවල මයිත්‍රීට සුදනා වෙන්න පුළුවන්.

    echchara horakan karala maattu una Raviyatath, good luck sir kiyan un inna rate, kapuwath kola kiyan inna Colombo muslim untikai,kawalam mallum tikai( :P ), nuwara muslim,sinhala unui innakan, Ranilta dinana eka gemak na bn. demala chandath okkoma uta enne mokada, demala un baninawa My3 ta thama hamudawe unta mokuth kare nathi nisa(unta kohoma karath madi), ithin aaye yanne parana horaatama thama.

    My3ta ochchara deyak karanna ba bn, mata hithenne uu kiyana katha tika liyala denneth wena mokekhari :lol:

    oya FB media scene ekata, Mahindayage un set une langadi, ethakan unwath danan hitiye na, mechchara deyak mewa walin karanna puluwan kiyala ;)
     
    ඔව් රනිල් මයිත්‍රී දෙන්න හැප්පුනොත් රනිලා දිනනවා ඉහටත් උඩින් :yes: මයිත්‍රී එච්චර දෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි තමා :yes: ඒත් ආප්ප කාල මහින්දට පොල්ල තියපු මයිත්‍රීට රනිල්ට පොල්ල තියන ඒක නං අමාරු දෙයක් නෙවේ :D