අඩේ.......! මචන්සලා......! මේකේ කව්රු හරි බුවෙක් ඉන්නවද හොන්ඩා හොර්නේට් රිකන්ඩිෂන් පාර්ට්ස් විකුණන...?
... මට ඕන කරනවා පිටුපසට සවිවන හම්ප් එකක්... මගේ බයික් එකේ හම්ප් එකට බඩු බනිස්
... තවත් බඩු බනිස් වෙච්ච හම්ප් එකක වම් පැත්තේ පළුවක් තිබුනොත් ගොඩේ ගොඩ. තිබේ නම් මාව ඉක්මනටම දැනුවත් කරපල්ලා... ජයවේවා.....!