රත්තරං;13155319 said:AX1 ගැන ත්‍රෙඩ් එකක් ලග ලගම එනෝ... !!!!!



සිරා ,මචෝ..මත එකක් ගන්න හිතන ඉන්නේ..එත් ඉතින් තවම එකතු කරනවා සල්ලි...පරිස්සමෙන් පැදපන්....

රත්තරං;13155336 said:
කොල්ලො උබේ බයික් එකේ මෝල තව පොඩ්ඩක් ෆාස්ට් තියපන්.. ඔය ගාන මදි..ඒකයි හිටින්නේ
චැසි 120 ද? (100,110 wAl karapuwath thiyenawane) එහෙමනම් ඒ ගාන වටිනවා.උබේ බයික් එකේ කන්ඩිශන් එක උපරිමයි.. මෝලත් ඒ වගෙම ඇති කියලා හිතනවා
මේ මගේ එකා
![]()