මචං ලා මම පොඩි කලේ ඉඳන්ම පට්ට අසාවෙන් හිටියේ මේ AX1 පදින්න. දැන් අතට සල්ලි ටිකක් හම්බ වෙලා තියෙන්නේ. ඇත්තම කිවොත් හම්බ වෙන්න යන්නේ. මට මතකයි මේක කව්රු හරි ඉන්නවා AX 1 කාපු එකෙක්. අනේ දන්න එකෙක් කියහන්කෝ මේ bike එක ගන්න යනකොට මොනවාද බලන්න ඕනේ කියලා. bike ගැන නම් ලොකු දැනුමක් නෑ මට. 220000 කට විතර සිරා එකක් ගන්න බැරි වෙයි ද?
