Honda CB Hornet

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    cb-hornet-160r-pearl-siren-blue-650x400.jpg


    මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? බයික් එක හොඳයිද? Youtube Reviews වල නම් අවුලක් කියන්නෙ නෑ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,437
    1
    10,682
    113
    Honda india- Hero motocorp

    ලඟදි පොඩි එකෙක් fz,cb hornet ජපන් කියලා මැරෙන්ඩ හැදුවා... මට පව්ව්ව්.... කියලා හිතුනා බන්....
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය බයික් එක දැක්ක ගමන් උඹලට ඔකේ පොඩි අවුලක් තේරෙන්නේ නැද්ද?
    මේ පල්ලෙහා දාපු බයික් එකෙත් ඒක තියෙනෝ.
    all-new-2015-honda-cbr250r-p.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය බයික් එක දැක්ක ගමන් උඹලට ඔකේ පොඩි අවුලක් තේරෙන්නේ නැද්ද?
    මේ පල්ලෙහා දාපු බයික් එකෙත් ඒක තියෙනෝ.

    saree guard ekada ? :lol::lol::lol: :baffled::baffled::baffled: