Honda CB150R 2018

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Honda-CB150R-ExMotion-HRC-edition-rear-left-quarter-at-2017-Thai-Motor-Expo.jpeg

    Honda-CB150R-ExMotion-HRC-edition-front-right-quarter-at-2017-Thai-Motor-Expo.jpeg

    Honda-CB150R-ExMotion-HRC-edition-exhaust-tip-at-2017-Thai-Motor-Expo.jpeg

    Honda-CB150R-ExMotion-HRC-edition-engine-at-2017-Thai-Motor-Expo.jpeg


    Honda Japan
    Dual channel ABS.
    G-Sensor..
    41mm inverted Forks.
    Back monoshock..
    LED
    Programmed Fuel Injection.
    6 Gears
    4-Stroke
    Fully LED Headlight..

    Price 849000/=
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,233
    113
    මේතියෙන්නේ Honda CB150R ExMotion කියන එක දන්නා තරමට නම් A.P. Honda of Thailand හඳුන්වා දුන් naked bike එක , ඔය photos දාලා තියෙන්නේ Honda CB150R ExMotion HRC Edition එකේ , මේකේ limited edition 3ක් තියෙනවා , සාමාන්‍යයෙන් නම් A.P. Honda of Thailandලගේ bike , officially ඉන්දියාවට හෝ ලංකාවට එන්නේ නෑ

    මේක දැනට ඉන්දියාවේ විකුනන්න තියෙනවද ?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තව ලක්ෂයක් දැම්මම යමහා R3 එකක් ගන්න පුළුවන්නේ බන් :baffled: