~ Honda CB250F සිහිනය සැබෑකර ගැනීම ~
(Click the image for maximum size)
අවසානයේ මගේ හීනේ සැබෑ කරගත්තා. සුපිරි චැසි 125ක් ගත්තා. 680,000ක් වුනා. ඒත් මන් ෆුල් සැටිස්, මොකද එන්ජින් එක 100% කියලා පෙන්නපු හැම එකාම කිවුවා. ගෙනාපු ගමන් සර්විස් එකක් කර ගත්තා. Mobil ඔයිල් තමා දැම්මේ, ඔයිල් ෆිල්ටරෙත් දැම්මා. චේන් එකනම් ඔරිජිනල් එක නෙවේ කිවුවා, අනික කලින් පැද්ද එකා ඔයිල් දාලා චේන් එකට. දැන් මට තියෙන ප්‍රශ්න තමා මේවා.
01. ඔරිජිනල් චේන් එක කීයක් වෙනවද? ගන්න තියෙන තැන් මොනවද?
02. චේන් එක දැම්මොත් චේන් ස්පොකට් දාන්නත් වෙයිද? (ස්පොකට් අවුලක් නෑ කිවුවා ඒත් චේන් ස්පොකට් 2ම දැම්මොත් කීයක් වෙයිද?)
03. හොර්නට් ඔරිජිනල් පාර්ට්ස් ගන්න හොඳ තැන් මොනවද?
04. සාමාන්‍යයෙන් උබලා හොර්නට් පාවිච්චි කරනකොට ඒක රැක බලාගන්න කරන කියන දේවල්, චෙක් කරන්න ඕනේ දේවල්, කලයුතුම දේවල් මොනවද?
05. ඕපන් පේපර්ස් තියාගන්න එකද හොඳ මගේ නමටම හරව ගන්න එකද හොඳ? (විකිනීමේ අදහසක් නැත)
06. පදිනකොට අනුගමනය කලයුතු දෑ තියෙනවද? දුර ගමනක් එහෙම ගිහින් ආවාහම කලයුතු දෑ තියෙනවද? (එන්ජිම දඩස් ගාලා ඕෆ් නොකර තප්පර 20ක් වගේ නිවුටල් තියලා ඕෆ් කිරීම, ශොක් එකට වැලි වදින නිසා වතුර වලින් සෝදා දැමීම වගේ දේවල්)
07. තව මන් දැනුවත් විය යුතු මොනවා හරි තියෙනවද?
ඒ වගේම මන් මේවෙලාවේ ස්තූතිවන්ත වෙනවා හොර්නට් ආශාව ප්‍රගුන වෙන සහ ආරක්ශා විය යුතු තැන් ගැන ත්‍රෙඩ් දාපු ad.hasareli සහ kandyan සහෝදරයන්ට. ඒ වගේම මට කිරියෙත් කිරියෙන් පිටදිත් උපදෙස් දුන්නු
fodo77
tery123
Rockstar Athelete
BIG BOSSMAN
ආදි නම්කියූ නොකියූ හැමෝමත්, ජීවිතේට ඇහැට දැකලා නැතත් දුරකතනෙන් මට සෑහෙන උපදෙස් දුන්නු kandyan සහෝදරයාගේ ත්‍රෙඩ් එකේ සඳහන් "නුවර නිශාන්ත" අයියටත් මන් මේ වෙලාවේ හදවතින්ම ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මන් මේ හොර්නට් එකක් ගන්න ගිහින් ජීවිතේ සෑහෙන පාඩම් ටිකක් ඉගෙන ගත්තා. මන් මේ බයිසිකලයෙන් යම් දැනුමක් ලබනවද, මන් වගේ බයික් උනක් හැදුනු ඕනෙම එකෙක්ට සප් එක දෙන්නත් මන් මේ වෙලාවේ පොරොන්ඳු වෙනවා