Honda CB250F Jade - Carb Cleaning + Pilot screw settings

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good thread bro. CBR, Hornet okkoma wala oya carb ekamai thiyenne podi wenaskam ekka. Enisa hamotama udawwak wei meka.
    Mage oya wate ana galawanna bari tharam thada wela thiyenne. Welawak hambunama WD40 tikak daala try ekak denna ona.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල.
    තෑන්ක්ස් මචෝ :cool::cool:

    Good thread bro. CBR, Hornet okkoma wala oya carb ekamai thiyenne podi wenaskam ekka. Enisa hamotama udawwak wei meka.
    Mage oya wate ana galawanna bari tharam thada wela thiyenne. Welawak hambunama WD40 tikak daala try ekak denna ona.

    ඔව් ගොඩක් බයික් වල ඔහොම තමා CBR, jade, hornet :yes: තව capacity එකෙන් fireblade සෙට් එකේම ඔහොමම තමා පොඩි පොඩි වෙනස් කම් එක්ක :yes:

    ගොඩ කාලෙකින් ගලවල නැත්තන් WD40 වලට ගලවන්න බෑ. ඒකට rotation එකත් එක්කම ලොකු impact එකක් ඕන seized වෙච්ච එක කැඩෙන්න.. නැත්තන් slip උනොත් ඇණේ තුවාල වෙනව. හොදම දේ නෝමල් impact screw driver එකක් හරි electric impact screwdriver එකක් හරි තියෙනවනම් හරි. සමහර ගැරේජ් වල තියෙනව :yes:

    එහෙම නැති ගැරේජ් වල කරන්නෙ ඔය යට තියෙනව වගේ T handle screw driver එකක් හොදට තද වෙන්න තියෙල ඇණේ බුරුල් වෙන පැත්තට බරව මිටි පාරක් දෙනව. නිකන්ම ඈණේ බුරුල් වෙලා එනව :yes: ඇණේ තුවාල වෙන්නෙත් නෑ :yes: මුලින්ම ඇණේට වැටෙන ඒ impact එක නැතිව Hulk ආවත් ඕක ගලවන්න බෑ :sorry::sorry:

    tus_06_t-wre_scr_dri_phi.jpg

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Impact driver ekak ganna ona ban. garaj ussan gihin polime inna ba oka galo ganna.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Main jet size maru wunoth mokada wenne...? Mage jade eka carb service kala honda ekenma. Dan bike 1 idle ekedi RPM metor 1 eka paaratama tikak wadi wela eeta passe 1.50th 2th athara nawathinawa. Laawata wage idle ekedi RPM metor 1 podi vibrate weemak penawa. Mema godak loku awulakda...? Bike eke pickup eke kisima awulak naha.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Main jet size maru wunoth mokada wenne...? Mage jade eka carb service kala honda ekenma. Dan bike 1 idle ekedi RPM metor 1 eka paaratama tikak wadi wela eeta passe 1.50th 2th athara nawathinawa. Laawata wage idle ekedi RPM metor 1 podi vibrate weemak penawa. Mema godak loku awulakda...? Bike eke pickup eke kisima awulak naha.

    reply kola machan fb eken :cool::cool:
     
    • Like
    Reactions: danika visal

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ඔන්න මාත් මේක බලන් මගේ jade එකේ carb clean කරගත්ත..
    තැන්ක්ස් මචං.