ඔව් බන්..අන්න එකයි බය..ගෙදරින් හොද එව්ව අහගන්න පුලුවන් මාට්ටු උනොත්
habai machan aranchiyak tiyenawa namal ayya 400 walata permission illala tiyenawa kiyala lankawe ehema unoth goda thama


ඔව් බන්..අන්න එකයි බය..ගෙදරින් හොද එව්ව අහගන්න පුලුවන් මාට්ටු උනොත්


habai machan aranchiyak tiyenawa namal ayya 400 walata permission illala tiyenawa kiyala lankawe ehema unoth goda thama![]()


හෙහ් හී....නාමල් අය්යාට උම්මා ගොඩාක් දෙන්න් හිතෙනවා ඔය නිව්ස් එක ඇත්ත නම්...


eka honda ekak ban oka hgaththath wadak wenne naa ban lankawe policiyata oke sadden adura ganna puluwan 250 kda nadda kiyala
![]()

menna methanaaa
pissuda ban ehema sadden kiyanna puluwannan mala keliyak wenne![]()
![]()
menna methanaaa
pissuda ban ehema sadden kiyanna puluwannan mala keliyak wenne![]()
![]()
mehemai machan lankawe 400 kollo use karanawa 250 yei 400 ekei echchara wenasak penne naa eth bike kapar kenekta hoyanna puluwan eka eth 400 walata wada ekak use kaloth defa mattu wenawa ban naththan kollo aniwa owa gannawane thama use karanne 250 ne


ow 250 400 ekai godak durata wenas wenne head eken machan
kapar kenek ona na machan swing arm eka dakka hatiye kiyan puluwan capasity eka
hehe lankawe kochchara 600,1000,and over 1000 bikes thiyada ban
sira kiyanne ambanaka thiyanawa![]()

mehemai kolla mata oya gana uba tharan nan danumak naa.uba kiyana de nan hari over 1000 ewath tiyenawa thamai godak ewa gennane politicians lage puththu e nisa unata awulak naa eth api wage ekek okak pare bassuwoth mona weida![]()



මෙහෙ රෙජිස්ටර් කරන්න නම් බැරි වෙයි, 250cc වලට වඩා වැඩියි නෙ.
හොර කලත් අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
මටත් හිතට අල්ලපු බයික් ටිකක් තමයි CBR බයික් සෙට් එක.
CBR1000RR එක නම් අම්මෝ....
![]()
meka lankawe thiyanawa dakala thiyada?mekai machan
1000mam over capasity kiyala penawa bt cbr 6 eka shape machan
awlak na
mehemai ithin over capasity bike ekak aran normal padin ona raganna gihin
kellonta gon part dala policiyata gon part daala kollonta gon part dawoth badu maattu
policiyata aduna gan ba machan 600 kiyala ahu unoth ahu wenne ekata inna ekek oththuwak dunnama thamai
nuwara R1 eka ahu uneth ehemane
mokak gathtath parissamin palayan ma lagadith apa yaluwak bike aka nisa nati una a nisa aragana parissamin padapan....
සිරා ඇත්ත කතාව.
බයික් වලට තියෙන කැමැත්ත කාර් වලට මාරු කරගනින් මචන්.
බයක් නැතුව බයික් වල පාරෙ යන්න බෑ දැන් කාලෙ. 
meka lankawe thiyanawa dakala thiyada?
නෑ මචෝ..
ඕක 2011 නේද?
ලොවෙත් ගාණක් කියයි තියෙනව නම්.
15ක් වත්?
15 නෙවෙයි 18ක් වුනත් කමක් නෑ,
මෙහෙ පදින්න දෙන්නෙ නෑනෙ..
ෂික්..නෑ මචෝ..
ඕක 2011 නේද?
ලොවෙත් ගාණක් කියයි තියෙනව නම්.
15ක් වත්?
15 නෙවෙයි 18ක් වුනත් කමක් නෑ,
මෙහෙ පදින්න දෙන්නෙ නෑනෙ..
ෂික්..









onna machan balaganin
![]()
![]()
![]()
උඹව කන්න එපැයි..
යකෝ කීයක් උනාද මේක මෙහෙට?
හම්මෝ..![]()
උඹව කන්න එපැයි..
යකෝ කීයක් උනාද මේක මෙහෙට?
හම්මෝ..




