මචන් මම අලුතින් එකක් ගන්න ඉන්නෙ..


CBR 600RR වගේ ගත්තොත් මට නීතිමය ප්‍රශ්නයක් එයිද ??


CBR 250 RR fireblade
මේක මට සාමන්ය එකක් වගෙ පාවිච්චි කරන්න පුලුවන්ද??


නීතිමය ප්‍රශ්නයක් එයිද ??


අනික මම මේ වගේ bike එකක Mechanical side එක ගැන වැඩිය දන්නෙ නැහැ..


මාව පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද???


ara suzuki GN eka 250 nemeda ......ara sudu paata eka ?