Honda CD200 RoadMaster - කොහොමද ලුක් එක ❤️

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම පැදලා තියනවා ආසම සුපිරිම බයික් එකක් තමයි. 😘හඬ එහෙම පට්ට. ඉන්දියන් උන්ට ඔය ස්ටෑන්ඩර්ඩ් එකට ඔය කොලිටියට බයික් එකක් ගහන්න තව අව්. 100 වත් යයි. 😅
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    8-12laks wage athi
    8ta ganna be den hoda ekak.. 12+ yai..

    Me tike hype ekak tynne bike walath..

    Math denna inne hoda ganakata awoth

    නිලියක් බැන්ද වගේ තමා

    කොස්ට් / මහන්සියට සාපෙක්ශව රිටන් එකක් නෑ
    ආයෙ ඉතිං එකෙම්ම..

    කෝමද මේක වගේ නේහ්
    26535.jpg

    ------ Post added on Jun 28, 2021 at 10:42 PM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මම පැදලා තියනවා ආසම සුපිරිම බයික් එකක් තමයි. 😘හඬ එහෙම පට්ට. ඉන්දියන් උන්ට ඔය ස්ටෑන්ඩර්ඩ් එකට ඔය කොලිටියට බයික් එකක් ගහන්න තව අව්. 100 වත

    මම පැදලා තියනවා ආසම සුපිරිම බයික් එකක් තමයි. 😘හඬ එහෙම පට්ට. ඉන්දියන් උන්ට ඔය ස්ටෑන්ඩර්ඩ් එකට ඔය කොලිටියට බයික් එකක් ගහන්න තව අව්. 100 වත් යයි. 😅
    උබ ඔය indian ඒවා ගැන කියන්නේ මෙහෙ තියෙන ඒවා බලලා, indian හොද bike තියෙනවා මෙහෙට එන්නේ නෑ, මෙහෙට ගෙන්නනේ budget magul ටික විතරයි, barath royal enfield, (bullet) එක එහෙම පැද්දා නම් road master මොනවද කියලා හිතෙයි, සැයු : road master එක හොද නැති විත්තිය මේයින් අදහස් නොකේරේ....වැඩේ තියෙන්නේ මෙහෙට ගෙන්නනේ low cost budget bikes ටික ඒවායින් ඉතින් සැප බලාපොරොත්තු වෙන්න බැ, සරල උදාහරණයක් කියන්නම් suzuki A100, honda cd 90, මේවා ඇවිල්ල budget bikes japan unath මේවාත් ඔය දැන් තියෙන indian bikes වලට සමානයි. සැපක් නම් නෑ
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සුපිරිම භාණ්ඩයක් තමයි. 200 එක්කට යන්න අමාරු නිසා Twin 125 එකක් ගත්තා. හැබැයි 10 ක් වගේ වියදම් කරනවානම් Honda Steed , Honda Shadow , Yamaha Dragstar වගේ බයික් එකක් ගන්නත් පුළුවන්.


    බයික් එකට ලොකු පිළිගැනීමක් තියනවා සමාජෙ. එකත් හේතුවක් ඔය මිල යන්න. ඔය 200 එකේ 5 gear එකකුත් අවා මං හිතන්නේ Pakistan පැත්තට. හරියටම විස්තරයක් හොයා ගන්න බැරි උනා එක ගැන.

    කිරියෙ නැද්ද තව 125,185,200 තියෙන අය ?