Honda City එක ගැන කට්ටියගේ අදහස කොහොමද?
මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ (පලවෙනි වාහනේ
). බජට් එක 20-21ක් විතර. Honda City එකත් මේ ගානට ගන්න පුළුවන් හින්දා ඒක ගැන විස්තර දැන ගන්න අයියලාගෙන් සපෝර්ට් එකක් ඕනේ. City එකේ හොඳට තෙල් වැඩකරනවා කියල තමයි කට්ටිය කියන්නේ. ට්‍රැෆික් එකේ 12ක් විතර, හයිවේ යද්දී 16ක් වගේ. මේක ඇත්තද?.
හැබැයි ඉන්දියන් හදන ඒවා වගේකුත් තියෙනවා කියල සමහරු කියනවා (2003 මොඩල් එකේ ඉන්දියන් හදන ඒවා තියෙනවද?)
පාවිච්චි කරපු/කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් maintanance සහ second hand value එක කොහොමද (පාවිච්චි කරලා විකුණගන්න පුලුවන්ද) කියලා පොඩ්ඩක් කියනවද. ගොඩක් දුර දුවපු වාහනවල නම් ගියර් බොක්ස් අවුල් එනවා කියලා කතාවක් ඇහුවා.
මේක කරදරයක් නැතුව පාවිච්චි කරලා පස්සේ අතට පාඩු නැතුව විකුණගන්න පුළුවන් වාහනයක්ද?
මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ (පලවෙනි වාහනේ
). බජට් එක 20-21ක් විතර. Honda City එකත් මේ ගානට ගන්න පුළුවන් හින්දා ඒක ගැන විස්තර දැන ගන්න අයියලාගෙන් සපෝර්ට් එකක් ඕනේ. City එකේ හොඳට තෙල් වැඩකරනවා කියල තමයි කට්ටිය කියන්නේ. ට්‍රැෆික් එකේ 12ක් විතර, හයිවේ යද්දී 16ක් වගේ. මේක ඇත්තද?. හැබැයි ඉන්දියන් හදන ඒවා වගේකුත් තියෙනවා කියල සමහරු කියනවා (2003 මොඩල් එකේ ඉන්දියන් හදන ඒවා තියෙනවද?)
පාවිච්චි කරපු/කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් maintanance සහ second hand value එක කොහොමද (පාවිච්චි කරලා විකුණගන්න පුලුවන්ද) කියලා පොඩ්ඩක් කියනවද. ගොඩක් දුර දුවපු වාහනවල නම් ගියර් බොක්ස් අවුල් එනවා කියලා කතාවක් ඇහුවා.
මේක කරදරයක් නැතුව පාවිච්චි කරලා පස්සේ අතට පාඩු නැතුව විකුණගන්න පුළුවන් වාහනයක්ද?

). අනික මට සෙඩාන් එකක් තමා ගන්න ආස, හැච්බැක් හරියන්නේ නෑ. 