Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Honda City 2003
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Honda City එක ගැන කට්ටියගේ අදහස කොහොමද?

කාර් එක හොදයි. හැඩේ නිකන් මුඩ්ඩ එක්ක පොල් ගෙඩියක් වගේ

මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ (පලවෙනි වාහනේ ). බජට් එක 20-21ක් විතර. Honda City එකත් මේ ගානට ගන්න පුළුවන් හින්දා ඒක ගැන විස්තර දැන ගන්න අයියලාගෙන් සපෝර්ට් එකක් ඕනේ. City එකේ හොඳට තෙල් වැඩකරනවා කියල තමයි කට්ටිය කියන්නේ. ට්රැෆික් එකේ 12ක් විතර, හයිවේ යද්දී 16ක් වගේ. මේක ඇත්තද?.

ඔව් සිටි එකේ තෙල් කරනවා. සිටි එක ගැහුවේ ටැක්සි මාකර් එකට, ඒ නිසා තෙල් කරනවා

හැබැයි ඉන්දියන් හදන ඒවා වගේකුත් තියෙනවා කියල සමහරු කියනවා (2003 මොඩල් එකේ ඉන්දියන් හදන ඒවා තියෙනවද?)

සිටි එක ඉන්දියන්. ගුනේ කිව්වා වගේ fit aria එක ගනින්. ඒක තායිලන්ඩ්

පාවිච්චි කරපු/කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් maintanance සහ second hand value එක කොහොමද (පාවිච්චි කරලා විකුණගන්න පුලුවන්ද) කියලා පොඩ්ඩක් කියනවද. ගොඩක් දුර දුවපු වාහනවල නම් ගියර් බොක්ස් අවුල් එනවා කියලා කතාවක් ඇහුවා.

කොයි වාහනෙත් මයිලේජ් එක වැඩිනම් ගියර් බොක්ස් ලෙඩ එනවා. CVT ගියර් බොක්ස් එකේ CVT ගියර් බෙල්ට් එකට ආයුකාලයක් තියෙනවා

මේක කරදරයක් නැතුව පාවිච්චි කරලා පස්සේ අතට පාඩු නැතුව විකුණගන්න පුළුවන් වාහනයක්ද?

ඒ යුගේ ගියා. දැන් එහෙම බෑ. අනිවා 4ක් 5ක් අඩුවෙයි අව්රුදු දෙක තුනකින්, 2003 වාහනයක් අරන් ලෙඩ නැතුව දුවන්න බෑ, එහෙනම් බුදු බනත් බොරු වෙනවා. ඒ උනාට ඕක (ජපන් බ්රෑන්ඩ් )වද දෙන්නේ නෑ. හැදුවොත් හැදුව

[QUOTE="රත්තරං, post: 18165174, member: 391748"] Honda City එක ගැන කට්ටියගේ අදහස කොහොමද? [SIZE="3"][COLOR="Red"][B]කාර් එක හොදයි. හැඩේ නිකන් මුඩ්ඩ එක්ක පොල් ගෙඩියක් වගේ[/B][/COLOR][/SIZE] මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ (පලවෙනි වාහනේ :D). බජට් එක 20-21ක් විතර. Honda City එකත් මේ ගානට ගන්න පුළුවන් හින්දා ඒක ගැන විස්තර දැන ගන්න අයියලාගෙන් සපෝර්ට් එකක් ඕනේ. City එකේ හොඳට තෙල් වැඩකරනවා කියල තමයි කට්ටිය කියන්නේ. ට්රැෆික් එකේ 12ක් විතර, හයිවේ යද්දී 16ක් වගේ. මේක ඇත්තද?. [SIZE="3"][COLOR="red"][B]ඔව් සිටි එකේ තෙල් කරනවා. සිටි එක ගැහුවේ ටැක්සි මාකර් එකට, ඒ නිසා තෙල් කරනවා [/B][/COLOR][/SIZE] හැබැයි ඉන්දියන් හදන ඒවා වගේකුත් තියෙනවා කියල සමහරු කියනවා (2003 මොඩල් එකේ ඉන්දියන් හදන ඒවා තියෙනවද?) [SIZE="3"][B]සිටි එක ඉන්දියන්. ගුනේ කිව්වා වගේ fit aria එක ගනින්. ඒක තායිලන්ඩ්[/B][/SIZE] පාවිච්චි කරපු/කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් maintanance සහ second hand value එක කොහොමද (පාවිච්චි කරලා විකුණගන්න පුලුවන්ද) කියලා පොඩ්ඩක් කියනවද. ගොඩක් දුර දුවපු වාහනවල නම් ගියර් බොක්ස් අවුල් එනවා කියලා කතාවක් ඇහුවා. [SIZE="3"][B][COLOR="red"]කොයි වාහනෙත් මයිලේජ් එක වැඩිනම් ගියර් බොක්ස් ලෙඩ එනවා. CVT ගියර් බොක්ස් එකේ CVT ගියර් බෙල්ට් එකට ආයුකාලයක් තියෙනවා[/COLOR][/B][/SIZE] මේක කරදරයක් නැතුව පාවිච්චි කරලා පස්සේ අතට පාඩු නැතුව විකුණගන්න පුළුවන් වාහනයක්ද? [SIZE="3"][B][COLOR="red"]ඒ යුගේ ගියා. දැන් එහෙම බෑ. අනිවා 4ක් 5ක් අඩුවෙයි අව්රුදු දෙක තුනකින්, 2003 වාහනයක් අරන් ලෙඩ නැතුව දුවන්න බෑ, එහෙනම් බුදු බනත් බොරු වෙනවා. ඒ උනාට ඕක (ජපන් බ්රෑන්ඩ් )වද දෙන්නේ නෑ. හැදුවොත් හැදුව[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom