Koheda bn oya gaanata thiyenne?
Puluwan nm oya gaanata mata hoda ek3 1k hoyala deepan,mn me dawas wala hoda ek3 1k hoyanawa
සිරාවට මචන්....300 301 Ek3 සේරම කියන්නේ 16.50 න් උද මචන්...
මමත් මෙ හොයනවා බන්
![]()
මචෝ. උන කාරයන්ගෙන් නැතිව හදිස්සි කාරයන්ගෙන් ගනින්. දැන් වාහන බැහැලා තියෙන්නේ.
විකුනන උන් දන්නවා විකුනගන්න තියෙන අමාරුව


