Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
13 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda civic FD4 automatic car help need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ යාලුවනේ , ගොඩක් කලෙකින් පොස්ට් එකක් දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගන .

පොස්ට් දැම්මේ නැතත් අනිවාර්යෙන් හැමදාම එකකිරි එකට ගොඩ වෙන්න නම් අමතක කරන්නේනැහැ.

මේකයි සීන් එක මට පොඩි ආසාවක් ඇති උනා Honda civic FD4 එකට, මේකේ ලූක් එකට , මේකේ 2007/2008 වගේ ඒවා යන්නේ 35-37 වගේ ගණන් වලට මේක තෙල් කරන්නේ 9-11 අතර වගේ කියල තමයි කියන්නේ . ඒ ගාන කරනවානම් මට ඇති

මේක ගැන මට දැනගන්න ඕනේ ,

1. මේකේ resale value එක කොහොමද , ඩිමාන්ඩ් එකක් තියන වහනයක් නේද ?

2. මේකේ පාට්ස් එහෙම කොහොමද ? හැමතැනම ගන්න තියනවා ? නැත්නම් හැම මගුලටම company දුවන්න ඕනේද පිට re -condition ගන්න නැද්ද මොකක් හරි අව්ලක් ගියොත් ?

3 මේ වාහනේට අවේනික ලෙඩ මොනවත් තියනවද ?

4 ගන්නකොට බලන්න ඕනේ දේවල් තියනවද ?

[QUOTE="chamarams, post: 23053811, member: 145399"] [SIZE="4"]එළකිරි එකේ යාලුවනේ , ගොඩක් කලෙකින් පොස්ට් එකක් දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගන . පොස්ට් දැම්මේ නැතත් අනිවාර්යෙන් හැමදාම එකකිරි එකට ගොඩ වෙන්න නම් අමතක කරන්නේනැහැ. මේකයි සීන් එක මට පොඩි ආසාවක් ඇති උනා Honda civic FD4 එකට, මේකේ ලූක් එකට , මේකේ 2007/2008 වගේ ඒවා යන්නේ 35-37 වගේ ගණන් වලට මේක තෙල් කරන්නේ 9-11 අතර වගේ කියල තමයි කියන්නේ . ඒ ගාන කරනවානම් මට ඇති මේක ගැන මට දැනගන්න ඕනේ , 1. මේකේ resale value එක කොහොමද , ඩිමාන්ඩ් එකක් තියන වහනයක් නේද ? 2. මේකේ පාට්ස් එහෙම කොහොමද ? හැමතැනම ගන්න තියනවා ? නැත්නම් හැම මගුලටම company දුවන්න ඕනේද පිට re -condition ගන්න නැද්ද මොකක් හරි අව්ලක් ගියොත් ? 3 මේ වාහනේට අවේනික ලෙඩ මොනවත් තියනවද ? 4 ගන්නකොට බලන්න ඕනේ දේවල් තියනවද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom