එළකිරි එකේ යාලුවනේ , ගොඩක් කලෙකින් පොස්ට් එකක් දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගන .
පොස්ට් දැම්මේ නැතත් අනිවාර්යෙන් හැමදාම එකකිරි එකට ගොඩ වෙන්න නම් අමතක කරන්නේනැහැ.
මේකයි සීන් එක මට පොඩි ආසාවක් ඇති උනා Honda civic FD4 එකට, මේකේ ලූක් එකට , මේකේ 2007/2008 වගේ ඒවා යන්නේ 35-37 වගේ ගණන් වලට මේක තෙල් කරන්නේ 9-11 අතර වගේ කියල තමයි කියන්නේ . ඒ ගාන කරනවානම් මට ඇති
මේක ගැන මට දැනගන්න ඕනේ ,
1. මේකේ resale value එක කොහොමද , ඩිමාන්ඩ් එකක් තියන වහනයක් නේද ?
2. මේකේ පාට්ස් එහෙම කොහොමද ? හැමතැනම ගන්න තියනවා ? නැත්නම් හැම මගුලටම company දුවන්න ඕනේද පිට re -condition ගන්න නැද්ද මොකක් හරි අව්ලක් ගියොත් ?
3 මේ වාහනේට අවේනික ලෙඩ මොනවත් තියනවද ?
4 ගන්නකොට බලන්න ඕනේ දේවල් තියනවද ?