honda civic 2008 ekak repairs walata hoda place ekak kadawath kittuwa dannawanan kiyapallako machanla...........
palayan malabe honda upul langata honda walata hondama buwa wena kohewath yanna epa man dan aurudu 3k tisse ugawata yanne honda witharai u karanne parts ona akak tiyenawa ehe mehe duwanna ona naha su moters malabe malabe handiyata awith ona kenek gen ahapan honda upul kiuwama ona kenek danawa
මගෙත් තියෙන්නෙ 2008 සිවික් එකක් තමයි මගේ නම් තාම රෙපෙයාර් මුකුත් ඇවිත් නැහැ මේන්ටෙන්ස් නම් සේරම කරන්නේ ස්ටැෆඩ් එකෙන් විතරයි. ස්ටැෆඩ් එකට දාපන් ඒතන ගනන් නම් පොඩ්ඩක් වැඩයි ඒත විකුනද්දි අපේ එවුන් බලන්නෙ කම්පැනි මේන්ටේන්ද කියලා නිසා එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියනවා.පාර්ට්ස් මොනා හරි දාන්න වුනොත් ස්ටැෆඩ් එකෙන් දාන්නේ නැතුව පංචිකාවත්තෙ ටෙක් මෝටර්ස් කියල එකක් තියනවා ඒකෙන් හොන්ඩා ජෙනුයින් පාර්ට්ස් ස්ටැෆඩ් එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන්, එතනින් අරගෙන ස්ටැෆඩ් එකෙන් දාගනින්.මාලඹේ ඉන්නවා උපුල් කියලා කෙනෙක් ඌත් හොදයි කියනවා ඒත් මම නම් ගිහින් නැහැ හැබැයි ඌ මාර ෆේමස් හොන්ඩා රෙපෙයාර් වලට.තව ස්ටැෆඩ් එකේම වැඩ කරන උන් ගෙවල් වලත් වැඩ කරනවා එහෙම එකෙක් හොයා ගත්තත් අවුලක් නැතිවෙයි පර්සනලි දන්න එකෙක් නැහැ.

bump
ela mama dakka ube review eka eka dakala thama honda pissuwa awe, math dan aran 1 month wage review paarak lagadima dannam, mama 2nd owner gen ban gaththe service history ekak nan thibbe na, eka hinda stafford daana eka therumak na ne! steering rack eke seal ekak gihin thiyenne, maath airfilter n cabin filter eka gaththe tech motors eken hama unge ganan shape......
ඒ මොකද යකෝ කලින් සර්විස් රෙකෝඩ් නැහැ කියලා දැන් කම්පැනි දාන්න ඕන නැත්තේ. ස්ටැෆඩ් එකට දාලා ෆුල් චෙකප් එකක් කරලා අවුල් සේරම හදලා උබෙන් පස්සේ වත් සර්විස් රෙකෝඩ් ටික හරියට තියා ගනින්.
palayan malabe honda upul langata honda walata hondama buwa wena kohewath yanna epa man dan aurudu 3k tisse ugawata yanne honda witharai u karanne parts ona akak tiyenawa ehe mehe duwanna ona naha su moters malabe malabe handiyata awith ona kenek gen ahapan honda upul kiuwama ona kenek danawa
He's no longer good! Go to VTEC Motors malabe!
machan hariyatama kathanada thiyenne?
Malabe commercial bank 1ta eha patte road eke machan.. Go to malabe and call him...Easy to find machan! 0777603000 (Oshan)
palayan malabe honda upul langata honda walata hondama buwa wena kohewath yanna epa man dan aurudu 3k tisse ugawata yanne honda witharai u karanne parts ona akak tiyenawa ehe mehe duwanna ona naha su moters malabe malabe handiyata awith ona kenek gen ahapan honda upul kiuwama ona kenek danawa
කඩුවෙල පැත්තේ පොරක් ඉන්නවා කලින් Stafford එකේ වැඩ කරපු එකෙක්. නැත්නම් Vtec motors.
අප්පෝ පළාතේ යන්න එපා. මූ හැම සතියකම නුගේගොඩ කඩ ගානේ ගිහින් බඩු එකතු කරන් එනවා. අයේ වෙන කාටවත් ගන්න බෑ. ඒකල මුගේ ගණන් වලට විකුණනවා. හදනවා වෙනුවට කරන්නේ කෑලි මාරු කරන එක. බඩුත් මූ ගාව තියෙනවනේ. අලුත් වාහන නම් පළාතේ ගෙනියන්න එපා.බඩුම තමා.![]()

bump
bump
bump
අප්පෝ පළාතේ යන්න එපා. මූ හැම සතියකම නුගේගොඩ කඩ ගානේ ගිහින් බඩු එකතු කරන් එනවා. අයේ වෙන කාටවත් ගන්න බෑ. ඒකල මුගේ ගණන් වලට විකුණනවා. හදනවා වෙනුවට කරන්නේ කෑලි මාරු කරන එක. බඩුත් මූ ගාව තියෙනවනේ. අලුත් වාහන නම් පළාතේ ගෙනියන්න එපා.බඩුම තමා.කඩුවෙල පැත්තේ පොරක් ඉන්නවා කලින් Stafford එකේ වැඩ කරපු එකෙක්. නැත්නම් Vtec motors.