මේ errors මොනවද? අද වාහනේ start කරද්දි මේ ඔක්කොම errors indicate කරනව. වතුර දාපු තැන් වලින් ගියේ නෑ. වැස්සෙ නම් ගියා. ඒත් වතුරට යට වෙච්ච තැන් මුකුත් තිබ්බෙ නෑ. කිසිම ප්‍රශ්නයක් නැතුව පෙරේදා නවත්තපු වාහනේ මේ errors indicate කරන්නෙ. හෑන්ඩ් බ්‍රෙක් එක රිලීස් කලත් හෑන්ඩ් බ්‍රෙක් warning එක දිගටම එනව. වාහනේ යද්දිත් alarm එක beep වෙනව.
මේ ජපන් අකුරු error එකත් එක්කම translate කරන ඇප් එකක් තියෙනව නම් suggest කරන්න
දන්නෙ නැත්නම් බම්ප් එකක්හරි දාන්න.
ස්තූතියි
මේ ජපන් අකුරු error එකත් එක්කම translate කරන ඇප් එකක් තියෙනව නම් suggest කරන්න
දන්නෙ නැත්නම් බම්ප් එකක්හරි දාන්න.
ස්තූතියි
