මචන් Dio එකට Projector Head Lights ගන්න තියෙනවද? කොහෙන්ද ගන්න පුලුවන්? ඒව හයි කරන්න ලොකු modification එකක් කරන්න ඕනෙද? bike එකට තාම warranty තියෙනව ඒක ප්‍රශ්නයක් වෙයිද?
ලොකු දෙයක් කරන්න නැ පොඩි කට්ටයක්ද කොහෙද කපන්න තියෙනවා
මාත් දැක්කා එකෙක් ගහන් යනවා Electric Spare Parts Shop එකක බලන්න 2000+ වගේ වෙයි මං හිතන්නේලොකු දෙයක් කරන්න නැ පොඩි කට්ටයක්ද කොහෙද කපන්න තියෙනවා
- පොලිස් Case කොහොමද කියලානම් දන්නේ නැ![]()
ලැප් එකට රැම් එකක් ගහනවද මේකට ලයිට් එකක් ගහනවද කියල හිත හිත හිටියෙ. රැම් එක හොඳයි වගේ..
කපන්න කොටන්න තියෙනවනම් ඕනෙ නෑ බන්.ලැප් එකට රැම් එකක් ගහනවද මේකට ලයිට් එකක් ගහනවද කියල හිත හිත හිටියෙ. රැම් එක හොඳයි වගේ..
![]()
කපන්න කොටන්න තියෙනවනම් ඕනෙ නෑ බන්.ලැප් එකට රැම් එකක් ගහනවද මේකට ලයිට් එකක් ගහනවද කියල හිත හිත හිටියෙ. රැම් එක හොඳයි වගේ..
![]()

RAM ekak gahapan ban. Light ekak gahuwath nathath bike eke yanna puluwanne. Ea wgeda RAM ekak gahala patta game ekak gahana eka.![]()
RAM ekak gahapan ban. Light ekak gahuwath nathath bike eke yanna puluwanne. Ea wgeda RAM ekak gahala patta game ekak gahana eka.![]()