Honda dio scooter

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මේක දාන්නෙ අපෙ නැන්දට ගෙනාපු ස්කූටර් එකක් ගැන.ඩියෝ එකක් ගෙනාවෙ.මාත් ටික කාලයක් පැදල බැලුවා.මටනම් කියන්න තියෙන්නෙ කිසිම වැඩක් නැති සෙල්ලම් බඩුවක් වගේ.තනිකර ප්ලාස්ටික් ගොඩක්.මට හිතෙන හැටියට චීනෙ සෙල්ලම් බඩු හදන්න ගන්න බාල ප්ලාස්ටික්වලින් බොඩි එක හදල තියෙන්නෙ.පදිනකොට කොන්දෙ අමාරුව හැදෙනවා.වලවල්වල වැටුනම මාර සනීපයි ඇඟට.riding pleasure එකක් නෑ.සම්පූර්ණ ගලවපු එකක් දැක්කා.චැසිය නිකං ඇටසැකිල්ලක් වගේ.ප්ලාස්ටික්වලින් පුම්බල ලස්සන කරල තියෙන්නෙ.බර අඩු නිසා handling හරි නෑ.break system එක මදි.ගල් වැලි තියන පාරක ගියොත් පැත්තට ලෙස්සනවා.ඉස්සරහ බර අඩු නිසා ගල් කැටයක් උඩින් ගියත් පැත්තට ගිහින් බැලන්ස් නැතිවෙලා වැටෙන්න යනවා.හොදකට තියෙන්නෙ underseat storage,footrest එකේ මොනවහරි තියාගෙන එන්න පුලුවන් ඉඩයි,stunt කරන්නයි විතරයි.ගෙවන ගානට පාඩුයි.සම්පූර්ණ negative reputation එකක් තමයි ඩියෝ එකට දෙන්නෙ මං.
     
    • Like
    Reactions: MarshMello

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මේක දාන්නෙ අපෙ නැන්දට ගෙනාපු ස්කූටර් එකක් ගැන.ඩියෝ එකක් ගෙනාවෙ.මාත් ටික කාලයක් පැදල බැලුවා.
    ඉතින් හුත්තො උඹ හොඳ එකක් නැන්දට අරන් දියන් කෝ
    ණයට බයිසිකල් පදින ගමන් පකේ ටෝක් දෙන හුත්තලා නම් එමටයි :lol: