HONDA DIO STYLING

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    මචන්ලා HONDA DIO එකට දාන්න පුළුවන් ලස්සන වැඩ කෑලි ටිකක් කියපල්ලකූ.. කොහ්න්ද ගත්තේ කියලත් දාන්න. ඔයාලගේ දාපු වැඩ කෑලි වල ෆොටෝස් තියෙනවා නම් දාගෙනම යන්න..

    :D:D:D:D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඉස්සරවෙලාම ඔකට වෙන යතුරක් දාගනින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1750634
    1485.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    Honda Dio - indian scooter
    Honda Reflex, Forza, Foresight , PCX - Japan scooters :D
    gaana tikak wedi, patta scooter ewanan. engine pcx eke 125cc, anith ewa 250cc walin uda. Maxiscooters.
    yanna newei vidinna puluwan sepata idagena:cool:


    pcx thailand gahanne