Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda Dio vs Yamaha Ray ZR Disk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, මගේ යමහා TW 225 බයික් එකක් තියෙන්නේ. මේකෙ අවුල කියන්නේ හදිස්සියකට, සාක්කුවේ දාගෙන එන එකක් මිසක්, වෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කෙටියෙන්ම කියනවනම්, ඉරිදා පත්තරේ ගේන්නත් හෙන ගේමක් ගහන්න ඕනෙ. ඒක නිසා මම ගෙදර දොරේ වැඩට ස්කූටියක් අරන් දාන්න හැදුවේ.

අම්මට පන්සල් යන්නත් පුලුවන්, ගෑස් සිලින්ඩර් එකක් වුනත් ගෙන්න පුලුවන්නේ ලේසියෙන්ම.

මම හොයලා හොයලා මගේ හිතනම් ගියේ, Honda Dio එකකට හරි, Yamaha Ray ZR Disk බයික් එකකට. ඒත් මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා, මොකද මම එකක්වත් පැදලා නෑ. දන්න කියන එකෙක් දෙන්නෙක් ගාව තියෙන්නෙත් Hero Pleasure සහ, ආණ්ඩුවෙන් දුන්න Hero Dash.

ඒක නිසා, මේ ස්කූටර් දෙකම පාවිච්චි කරලා තියෙන අය කියනවාද මොකක්ද හොඳ කියලා. පුලුවන්නම් හොඳයි කියන්න හේතුවත් කියන්න.

ස්තූතියි.

පුලුවන් හැටියට රෙප් වලින් සලකනවා!

[QUOTE="The_Joker, post: 22142387, member: 491421"] මචංලා, මගේ යමහා TW 225 බයික් එකක් තියෙන්නේ. මේකෙ අවුල කියන්නේ හදිස්සියකට, සාක්කුවේ දාගෙන එන එකක් මිසක්, වෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කෙටියෙන්ම කියනවනම්, ඉරිදා පත්තරේ ගේන්නත් හෙන ගේමක් ගහන්න ඕනෙ. ඒක නිසා මම ගෙදර දොරේ වැඩට ස්කූටියක් අරන් දාන්න හැදුවේ. අම්මට පන්සල් යන්නත් පුලුවන්, ගෑස් සිලින්ඩර් එකක් වුනත් ගෙන්න පුලුවන්නේ ලේසියෙන්ම. [IMG]https://4.bp.blogspot.com/--_bP77Tir...-And-Price.jpg[/IMG] [IMG]https://ic.maxabout.us//misc/infographics//Ray-Z-vs.-Honda-Dio.jpg/thumb/1100[/IMG] [IMG]https://3.bp.blogspot.com/--E0nr7HRS5I/VynQZoCrwTI/AAAAAAAAFqM/i2F2-1H72SQOkLaPwgy_iAl44TlpPT33ACLcB/s1600/Ray-ZR-VS-Dio.jpg[/IMG] මම හොයලා හොයලා මගේ හිතනම් ගියේ, Honda Dio එකකට හරි, Yamaha Ray ZR Disk බයික් එකකට. ඒත් මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා, මොකද මම එකක්වත් පැදලා නෑ. දන්න කියන එකෙක් දෙන්නෙක් ගාව තියෙන්නෙත් Hero Pleasure සහ, ආණ්ඩුවෙන් දුන්න Hero Dash. ඒක නිසා, මේ ස්කූටර් දෙකම පාවිච්චි කරලා තියෙන අය කියනවාද මොකක්ද හොඳ කියලා. පුලුවන්නම් හොඳයි කියන්න හේතුවත් කියන්න. ස්තූතියි. පුලුවන් හැටියට රෙප් වලින් සලකනවා! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom