මචංලා, මගේ යමහා TW 225 බයික් එකක් තියෙන්නේ. මේකෙ අවුල කියන්නේ හදිස්සියකට, සාක්කුවේ දාගෙන එන එකක් මිසක්, වෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කෙටියෙන්ම කියනවනම්, ඉරිදා පත්තරේ ගේන්නත් හෙන ගේමක් ගහන්න ඕනෙ. ඒක නිසා මම ගෙදර දොරේ වැඩට ස්කූටියක් අරන් දාන්න හැදුවේ.
අම්මට පන්සල් යන්නත් පුලුවන්, ගෑස් සිලින්ඩර් එකක් වුනත් ගෙන්න පුලුවන්නේ ලේසියෙන්ම.
මම හොයලා හොයලා මගේ හිතනම් ගියේ, Honda Dio එකකට හරි, Yamaha Ray ZR Disk බයික් එකකට. ඒත් මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා, මොකද මම එකක්වත් පැදලා නෑ. දන්න කියන එකෙක් දෙන්නෙක් ගාව තියෙන්නෙත් Hero Pleasure සහ, ආණ්ඩුවෙන් දුන්න Hero Dash.
ඒක නිසා, මේ ස්කූටර් දෙකම පාවිච්චි කරලා තියෙන අය කියනවාද මොකක්ද හොඳ කියලා. පුලුවන්නම් හොඳයි කියන්න හේතුවත් කියන්න.
ස්තූතියි.
පුලුවන් හැටියට රෙප් වලින් සලකනවා!

e athin byk 1k patta.. 2nd market hodai.. yamaha gena nm danne ne.. bn