Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda Dio vs Yamaha Ray ZR Disk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් , මන් ගාව තියෙන්නේ Ray Zr Disk Army Green එක . අරන් දැනට මාස 2ක් වගේ .

හොයල හොයල එකම ගන්න ඕන වුන හේතු තම මේ . මේ මගේ අදහස් . එනිසා මට බනිනන එපා

1.මුලින්ම පාට ( army green / white green )සහ Design එක. මුණ ලොකුයි , උල් type එකටනේ එන්නේ . . කොල්ලෙක්ට ගැලපෙනවා ගොඩක් . අනිත් එක dio එක වගේ හැම තැනම නැති නිසා .

2. ප්‍රධානම දේ Disk Break එක . Break එකනම් පට්ට . කලින් පැද්දේ Pulsar එකක් . එකත් එක්ක බලද්දී සාමාන්යෙන් හොඳටම තියෙනවා .ගැහුවම වදිනවා එක පාර Disk එක. පිටිපස්සේ break එකත් එක්ක හොඳට balance .

3. Under Seat Cabin Space එක ගොඩක් ලොකුයි . එකනම් මට ගොඩක් වටිනවා. අවන්කයෙන්ම මගේ අදහසනම් මටනම් phone charger එකක් ඕනේ නැ . Power Bank එකක් ගත්තනම් charge වෙන්න තියන්න පුළුවන් . මන්නම් එහෙම තමා කරන්නේ .

4. front cabin දෙකක් තියෙනවා. මාරම වටිනවා මටනම්( dio එකේනම් නැ ) .මන් ගොඩක් වේලාවට beats Pill එකක් ඔබාගෙන ආතල් එකේ සින්දුවක් අහගෙන යන්නේ .

එහෙම නැත්තම් purse එක phone එක , sunglass දෙක ,වතුර බෝතලයක් දාගෙන යන්න පුළුවන් .

5. Meeter එකේනම් මහා දෙයක් නැ . රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා .

6. seat එකනම් පට්ටම comfortable . සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම .

7. මන් තම 1200Km දුවල තියෙන්නේ . Full tank 500 වගේ තමා වදින්නේ 95octain .

8. pick up ටිකක් මදි . හැබයි හරි ගානට අවම යනවා යකා වගේ. එක ටිකක් auto වාහනයක් පදිනවා වගේ Accelerator එකෙන් balance කරන්න ඕන . කඳුනම් අදිනවා

තෙල්නම් මට හිතෙන විදියට 45-50 අතර කරනවා. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන . මන්නම් බය වුනා නැවතී කියල . වෙලාවට නැවතුනේ නැ . ඔය ටික තම දැනට මතක් වෙන්නේ .

Parts service ගණන් නම් මන් දන්නේ නැ මචන් . මන් ඒවා එච්චර බැලුවෙත් නැ . ආස දේ ගන්න උවමනවා තිබ්බේ . parts නම් Company aniwaryen තියෙනවා. Free service එකටනම් 900ක් ගත්ත . තම Free serivice තමා මගෙනම් .

[QUOTE="Shamil Max, post: 22197706, member: 101022"] [SIZE=4][COLOR=Sienna]මචන් , මන් ගාව තියෙන්නේ Ray Zr Disk Army Green එක . අරන් දැනට මාස 2ක් වගේ . [/COLOR] [COLOR=Red]හොයල හොයල එකම ගන්න ඕන වුන හේතු තම මේ . මේ මගේ අදහස් . එනිසා මට බනිනන එපා[/COLOR] :lol: [COLOR=SeaGreen]1.මුලින්ම පාට ( army green / white green )සහ Design එක. මුණ ලොකුයි , උල් type එකටනේ එන්නේ . . කොල්ලෙක්ට ගැලපෙනවා ගොඩක් . අනිත් එක dio එක වගේ හැම තැනම නැති නිසා .[/COLOR] [IMG]http://www.yamaha-motor-india.com/image/scooter/ray-zr/colors/green.jpg[/IMG] [IMG]http://www.yamaha-motor-india.com/image/scooter/ray-zr/features/front-mask.jpg[/IMG] [COLOR=RoyalBlue]2. ප්‍රධානම දේ Disk Break එක . Break එකනම් පට්ට . කලින් පැද්දේ Pulsar එකක් . එකත් එක්ක බලද්දී සාමාන්යෙන් හොඳටම තියෙනවා .ගැහුවම වදිනවා එක පාර Disk එක. පිටිපස්සේ break එකත් එක්ක හොඳට balance . [/COLOR] [IMG]http://www.yamaha-motor-india.com/image/scooter/ray-zr/features/front-disk-brake.jpg[/IMG] [COLOR=Purple]3. Under Seat Cabin Space එක ගොඩක් ලොකුයි . එකනම් මට ගොඩක් වටිනවා. අවන්කයෙන්ම මගේ අදහසනම් මටනම් phone charger එකක් ඕනේ නැ . Power Bank එකක් ගත්තනම් charge වෙන්න තියන්න පුළුවන් . මන්නම් එහෙම තමා කරන්නේ .[/COLOR] [IMG]http://www.yamaha-motor-india.com/image/scooter/ray-zr/features/large-storage.jpg[/IMG] [COLOR=Magenta]4. front cabin දෙකක් තියෙනවා. මාරම වටිනවා මටනම්( dio එකේනම් නැ ) .මන් ගොඩක් වේලාවට beats Pill එකක් ඔබාගෙන ආතල් එකේ සින්දුවක් අහගෙන යන්නේ . [/COLOR] [IMG]https://cnet3.cbsistatic.com/img/SnpC8jMF_xFqOelrW6FPjlNjBPo=/830x467/2012/10/24/d4bf08c0-67c2-11e3-a665-14feb5ca9861/03_BeatsPill_35493112_.jpg[/IMG] [COLOR=Navy]එහෙම නැත්තම් purse එක phone එක , sunglass [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][SIZE=4][COLOR=Navy]දෙක[/COLOR][/SIZE] ,වතුර බෝතලයක් දාගෙන යන්න පුළුවන් .[/COLOR] [IMG]http://www.yamaha-motor-india.com/image/scooter/ray-zr/features/small-storage.jpg[/IMG] [COLOR=SlateGray]5. Meeter එකේනම් මහා දෙයක් නැ:oo: . රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා:baffled: . [/COLOR] [COLOR=DarkOliveGreen]6. seat එකනම් පට්ටම comfortable:) . සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම . [/COLOR] [COLOR=DeepSkyBlue]7. මන් තම 1200Km දුවල තියෙන්නේ . Full tank 500 වගේ තමා වදින්නේ 95octain . [COLOR=DarkSlateBlue]8. pick up ටිකක් මදි . හැබයි හරි ගානට අවම යනවා යකා වගේ. එක ටිකක් auto වාහනයක් පදිනවා වගේ Accelerator එකෙන් balance කරන්න ඕන . කඳුනම් අදිනවා [/COLOR] [/COLOR] තෙල්නම් මට හිතෙන විදියට 45-50 අතර කරනවා:dull::rolleyes:. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන:) . මන්නම් බය වුනා නැවතී කියල . වෙලාවට නැවතුනේ නැ . ඔය ටික තම දැනට මතක් වෙන්නේ . Parts service ගණන් නම් මන් දන්නේ නැ මචන්:oo: . මන් ඒවා එච්චර බැලුවෙත් නැ . ආස දේ ගන්න උවමනවා තිබ්බේ :):lol:. parts නම් Company aniwaryen තියෙනවා. Free service එකටනම් 900ක් ගත්ත . තම Free serivice තමා මගෙනම් . :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom