10w30 හොන්ඩ ඔයිල් එක කීයද? නැත්නම් වෙන හොඳ හොන්ඩ ඔයිල් එකක් කියපල්ල. 10w30 තමයි ඕන. මිල ගණන් එක්කම.
) එකක්ද?හොඳ ඔයිල් එකක් ද හොන්ඩා ඔයිල් (එහෙම එකක් තියෙනවද?) එකක්ද?
10W30 illana ekata 20W50 daala hari yanne naha. W30 ma ona.මම මොබිල් 20W50 එකක් ගත්තා.හොන්ඩා සර්විස් ඒජන්ට්ගෙන්.ලීටරේ 940යි ගත්තේ.20W30 එකත් ඒ ගනන්ම ඇති.ලොකු වෙනසක් වෙන්න විදියක් නෑ
මම මොබිල් 20W50 එකක් ගත්තා.හොන්ඩා සර්විස් ඒජන්ට්ගෙන්.ලීටරේ 940යි ගත්තේ.20W30 එකත් ඒ ගනන්ම ඇති.ලොකු වෙනසක් වෙන්න විදියක් නෑ
10W30 illana ekata 20W50 daala hari yanne naha. W30 ma ona.
hama brand ekama synthetic nemei nam normal ewa 700-900 atharaCastrol, valvoline 10w30 price dannawada
hama brand ekama synthetic nemei nam normal ewa 700-900 athara
Bike eke 4000km vithara duwanna puluwan synthetic ekak kiyak weida
2000-3000 wage wenawa. Labaya balanawa nam normal daala 2500km walin maru karana eka thama hari yanne.
