Honda fd4

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පොඩ්ඩක් හොයලා බලල ගනින් පිට කෝට්ටේ කිට්ටුව තිබ්බා කාර් එකක් ඔය වගේම... එක 66000ක් වගේ දුවලා තිබ්බේ. ඔය නම්බර් එකම වගේ බන් මතක විදිහට. මූ මීටර් කාරකව කරකවා විකුනනවා ද දන්නේ නෑ. 3rd ඔනර් කේස් බන් 1st එකෙක් හොයා ගනින්. පෙට්රෝල් නම් 8ක් 9ක් වගේ වැඩ දුර යද්දී නම් 10ක් 11ක් වගේ කරයි.