honda film

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,602
    616
    113
    5
    The Foreigner (2017)
    දැනට බලපු Jackie Chan ඉන්න හොඳම එක...
    අනිත් ඒවායේ වගේ බොරුවට දඟලන්නේ නෑ. :D


    Jason bourne සෙට් එකත් patta


    පළවෙනි එකේ ඉඳන් අන්තිම එකට එනකම් හොඳටම තිබුන movie series එකක්.
    ගොඩක් ඒවා පළවෙනි එක හොඳයි. දෙවෙනි එකේ ඉඳන්ම අනාගන්නවා. :yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    The Foreigner (2017)
    දැනට බලපු Jackie Chan ඉන්න හොඳම එක...
    අනිත් ඒවායේ වගේ බොරුවට දඟලන්නේ නෑ. :D





    පළවෙනි එකේ ඉඳන් අන්තිම එකට එනකම් හොඳටම තිබුන movie series එකක්.
    ගොඩක් ඒවා පළවෙනි එක හොඳයි. දෙවෙනි එකේ ඉඳන්ම අනාගන්නවා. :yes:


    Ela
     
    • Like
    Reactions: Dishta Didin

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,133
    928
    113
    උබ බලල නැත්තන් Person of interest බලපං බං මන් බලල තිබුන්නෑ එක
    අයි GOT වගේ ඇබ්බැහි වෙනවා ඒකට මන් යව යව බලන්නැති 2වනි කතාව මේක
    oka hena boring :rofl: hemadama ekama wage :dull:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    6,952
    1,025
    113
    ගම මහනුවරයි
    උබ බලල නැත්තන් Person of interest බලපං බං මන් බලල තිබුන්නෑ එක
    අයි GOT වගේ ඇබ්බැහි වෙනවා ඒකට මන් යව යව බලන්නැති 2වනි කතාව මේක

    මමත් person of interest බලන ගමන්. දැන් season 4.
    E වගේ තව නැද්ද බං