Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
HONDA FIT GP1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිය හිතන්න එපා පුතා යකඩ ගොඩවල් , ගහක් වැලක් නම් දළු හරි දානවා

පාරේ දුවන ජපන් එකක් ගනින් , ඇක්වා , ජිපි , ඇක්සියෝ , අලියොන් , ප්රෙමියෝ

නිසාන් කාර් ගන්නවා නම් තෙල් ගැන හොයන්න එපා , ලිෆ් ගැන මොනවත් නොකියමි

අනු ගණන්වල මිනිස්සු ඔටෝ කියද්දී දුවනවා , ලෙඩ....... ඒ ටි ෆ් චේන්ජ් හම්මේ.......හ්හ්හ්හ් ගන්නවා තියා හිතන්නෙවත් නෑ .....

එත් අද , මැනුවල් එක්ක් මන් වගේ එක්කෙකුට හැර විකුණගන්න බෑ , ඔය හයිබ්රිඩ් ෆෝබියාව අහක් කරපන් , ඕනනම් හයිබ්රිඩ් එකක් ගනින් , මමත් ඔය ගැන එපමණ හිතුවේ නෑ එත් හයිබ්රිඩ් එකේ තෙල්වල වාසිය ලොකුයි

මැනුවල් පදින උන් ඔටෝවලට තරහයි , ඔටෝ පදින උන් මැනුවල් වලට තරහයි ගැසොලින් පදින උන් හයිබ්රිජ්ජට තරහයි , හයිබ්රිජ් පදින උන් ගැසොලින් වලට තරහයි , ටොයෝට උන් නිසාන් වලට තරහයි , ඇක්වා උන් ප්රෙමියෝ එකට තරහයි ........ ඩිසල් උන් පෙට්රෝල් තරහයි

මේක ලංකාව බ්රා .....

ඒ උබ දවසට කිලෝමීටර 30ක් වත් දුවනවා නම් ගනින් හයිබ්රිජ්ජක්

ත්රෙඩ් දාල වාහන හොයන්න එපා.....

පාරේ දුවන ජපන් එකක් ගනින් ......එපමණයි

[QUOTE="WICKILEAKS, post: 22697314, member: 326944"] [SIZE="5"]වැඩිය හිතන්න එපා පුතා යකඩ ගොඩවල් , ගහක් වැලක් නම් දළු හරි දානවා පාරේ දුවන ජපන් එකක් ගනින් , ඇක්වා , ජිපි , ඇක්සියෝ , අලියොන් , ප්රෙමියෝ නිසාන් කාර් ගන්නවා නම් තෙල් ගැන හොයන්න එපා , ලිෆ් ගැන මොනවත් නොකියමි අනු ගණන්වල මිනිස්සු ඔටෝ කියද්දී දුවනවා , ලෙඩ....... ඒ ටි ෆ් චේන්ජ් හම්මේ.......හ්හ්හ්හ් ගන්නවා තියා හිතන්නෙවත් නෑ ..... එත් අද , මැනුවල් එක්ක් මන් වගේ එක්කෙකුට හැර විකුණගන්න බෑ , ඔය හයිබ්රිඩ් ෆෝබියාව අහක් කරපන් , ඕනනම් හයිබ්රිඩ් එකක් ගනින් , මමත් ඔය ගැන එපමණ හිතුවේ නෑ එත් හයිබ්රිඩ් එකේ තෙල්වල වාසිය ලොකුයි මැනුවල් පදින උන් ඔටෝවලට තරහයි , ඔටෝ පදින උන් මැනුවල් වලට තරහයි ගැසොලින් පදින උන් හයිබ්රිජ්ජට තරහයි , හයිබ්රිජ් පදින උන් ගැසොලින් වලට තරහයි , ටොයෝට උන් නිසාන් වලට තරහයි , ඇක්වා උන් ප්රෙමියෝ එකට තරහයි ........ ඩිසල් උන් පෙට්රෝල් තරහයි මේක ලංකාව බ්රා ..... ඒ උබ දවසට කිලෝමීටර 30ක් වත් දුවනවා නම් ගනින් හයිබ්රිජ්ජක් ත්රෙඩ් දාල වාහන හොයන්න එපා..... පාරේ දුවන ජපන් එකක් ගනින් ......එපමණයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom