HONDA FIT GP1

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    මචන්ලා GP 1 එකක් ගන්න කියල බෙලුවේ කව්රු හරි ඉන්නවද use කරන.කොහොමද වාහනේ , maintenance cost එක කොහොමද ,service cost කොහොමද petrol කොච්චර කරනවද, 2න්ඩ් hand market කොහොමද, හ්ය්බ්රිඩ් නිසා ලෙඩක් වෙඉද, 2013 එකක් 36ක් වගේ වෙනවලු. මේක හොඳද wagon r ගන්නද pls
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අව්රැදු 5 ක් පමන පරන හයිබ්‍රිඩ් 1k ගන්න කොට දෙපාරක් නෙවෙ, සිය පාරක් හිතලා ගන්න, පරන පෙට්‍රල් වාහන වගෙ සරල එන්ජිමක් නෙවෙ තියෙන්නෙ. මන් විඩියො එකක දැක්කා 2012 ටොයොටා ප්‍රියස් එකක, ඔල්ටනේටර් එක පිච්චිලා එක රෙපෙයර් කර ගන්න USD 5000 වඩා කොස්ට් වෙනවා, මෝටර් එක ගලවන්න විතරක් පැය 10ක් යනවා, අයෙ හයි කරන්න පැය 10ක් යනවා.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    අව්රැදු 5 ක් පමන පරන හයිබ්‍රිඩ් 1k ගන්න කොට දෙපාරක් නෙවෙ, සිය පාරක් හිතලා ගන්න, පරන පෙට්‍රල් වාහන වගෙ සරල එන්ජිමක් නෙවෙ තියෙන්නෙ. මන් විඩියො එකක දැක්කා 2012 ටොයොටා ප්‍රියස් එකක, ඔල්ටනේටර් එක පිච්චිලා එක රෙපෙයර් කර ගන්න USD 5000 වඩා කොස්ට් වෙනවා, මෝටර් එක ගලවන්න විතරක් පැය 10ක් යනවා, අයෙ හයි කරන්න පැය 10ක් යනවා.

    Thanks ban wistareta.. ane manda.. hondata check karala thamai ganna ona.. WR epa wela thiyenne ban.. kethai , anika wahana godaai
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    WR නම් එපා වෙනව තමයි, ගන්න එකා නැති කමට ගන්නව මිසක්, බහුතරය කැමෙත්තෙන් ගන්නව නෙවෙ.
    හොදට චෙක් කරල ගන්න මචන්. ගන්න එපා කියන එක නෙවේ මන් කිව්වෙ.හැබැයි නොමල් පෙට්‍රල් එකකට වඩා බලන්න ගොඩක් දේවල් තියනවා, U ටියුබ් එකෙන් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    CAR -9XXX

    CAR -9XXX number thiyena GP 1 ekak thiyenawa ban 35.5k kiyanawa 2013 YOM
    50,000 KM
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    WR නම් එපා වෙනව තමයි, ගන්න එකා නැති කමට ගන්නව මිසක්, බහුතරය කැමෙත්තෙන් ගන්නව නෙවෙ.
    හොදට චෙක් කරල ගන්න මචන්. ගන්න එපා කියන එක නෙවේ මන් කිව්වෙ.හැබැයි නොමල් පෙට්‍රල් එකකට වඩා බලන්න ගොඩක් දේවල් තියනවා, U ටියුබ් එකෙන් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.

    Umba hari ban math ohomama thama hithanne...
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    gedara use karanna nam, Creed 1 ayyata kiyala Toyota Vitz ekak set kara gannako, eka laga yana wahana
    GP1 / Aqua / Vitz all same class. diga palala almost same. Aluth Vitz ekath lassanai, issara model eke wage Gemba wage newe. issaraha sedan look eka thiyenne
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    gedara use karanna nam, Creed 1 ayyata kiyala Toyota Vitz ekak set kara gannako, eka laga yana wahana
    GP1 / Aqua / Vitz all same class. diga palala almost same. Aluth Vitz ekath lassanai, issara model eke wage Gemba wage newe. issaraha sedan look eka thiyenne

    Thanx ban vitz 2015 35ak wenawa cheap interior.. asa nea ban
    GP 1 use karana aya nam hondai kiyanne.. mm gihin thiyenawa drive karala nam nea.. ida thiyenawa hondata
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    vahana gena danne na bn. math vahana nam hoyanava. GP1 genath adahasak thiyenava :yes: GP5 nam yanna salli na :sorry: leaf eka gena mokada uba hithanne??

    anika vitz 2015 cheap interior. kiyala adahs kale mokakda bn. Fit eke ehema neveda?

    GP1 BUMP
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Ow, oyage kathawa nam aththa, Aqua ekatath wada GP1 eka nam hondai, loke godak ratawala hodin wikinena wahanayak thama GP1, eke option nam hodin thiyanawa. kalin aithi karaya hondin wahane bala gaththa kenek gen ganna.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Dumbledore
    user_online.gif


    Leaf nam gena kiyanna man danne ne, eth ape ayya 2014 ekak 2015 gaththa,
    aran ane maasa 2kin whole break system eka weda karanne nethiwa giya ,
    Rs 230,000 giya eka daanna. ita passé ada wenakal nam awlak une ne.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    වාහන මේන්ටේන් වලට ගොඩක් සල්ලි යට කරන්න අමාරු නම් ඒ වගේම වාහනෙ ගොඩක් කල් තියා ගන්න හිතෙනව නම් (මට හිතෙන විදිහට ) හොදම දේ පෙට්‍රල් වාහනයක් ගන්න එක. මොකද ඇක්සිඩන්ට් එකක් උනෙ නැත්නම් මේන්ටේන් කොස්ට් එක ගොඩක් අඩුයි. ටො යොටා විට්ස්, පැසො, කියා පිකන්ටො, වගේ එකකට යන එක. හැබැයි හයිබ්‍රඩ් තරම් පහසුව නෑ, නමුත් හිත නිදහස්. තීරනය ඔබ අතේ. (අලුත් විට්ස් එක කියන තරම් චිප් නෑ, ඇත්තටම ඇක්වා එකකට වඩා ඇතුල හොදයි.):yes:
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    GP1 YOM 2013 1k use kara.. 2016 register kare 1k (CAR -xxxx). maasa 8k use karala dunna. wahane aththatama hondai. GP5 wage dual clutch nethi nisa. baya nethiwa use karanna puluwan, IMA hybrid system eka nisa leda adui AQUA, GP5 wala thiyena hybrid system 1ta wada. repair cost 1 adui mokada hybrid system 1 simple nisa.

    Power eka godak hondai 1300CC anik wahana walata wada, mata mathaka widiyata 100HP wage denawa both engine and motor combined unaama. S mode eka thiyena nisa wahana 2, 3k unath overtake karanna puluwan baya nethiwa. eeta kalin use kare aqua ekak. aqua ekata wada pickup eka nam wadee.. handling godak hondai car eke. :yes::yes:

    Interior godak hondai. gannawa nam Navi premium ekak ganna, smart key nethi GP1 eke market eka adui. eka nisa key start ekak nam ganna epa.

    Common faults widiyata kiyanna puluwan. oke enawa blower ekak hybrid battery eke temperature eka adu karanna. eke ledak enna inda thiyenawa godak welawata. repair cost eka 30 -35 athara yanawa brand new daanna.
    eeth blower eka hondata clean karanawa nam regular car service ekedi, blower eka ehema sauththu wenne ne. ;)

    Fuel keruwawa gena katha karanawa nam Aqua , gp5 tharam fuel karanne ne. mama daily wedata giya Pannipitiye indala Borellata. mama slow drive kare nam ne, aggressive style eken welawakata yanawa. but pulse & glide technique 1 puluwan hema welema use karaa.:yes: Fuel kare 14-16KMPL athara...
    Kandy gihin enawa issara 2000/= ta aduwen (dura fuel karanawa 20ta kiwwuwa).

    Seats ehema godak hondai (Bucket type seats).

    Thawa fault 1k kiyannam. meka common issue ekak nam newei...
    kilometer 100,000k wage duwanakota godak ewage oil burn wenna patan gannawa kiyala godak Gp1 thiyena aya kiwwa (engine wear).
    ekata issue eka kiyala kiyanne piston wala issue ekak. eka nisa piston aapahu daalath thibuna.
    aththama kiwwoth piston daanawa ta wada lesi engine 1k thiyena eka. (Engine number eka kotanna wenawa hebai, eth aluminium nisa eka tikak amaarui kiyalath kiwwa :rolleyes::rolleyes:)
    eeth oya issue eka GP4 eke, Fit shuttle(GP2), CRZ, Insight ZE3 wala nam ne.. mokada ewa 1500CC nisa.. :cool::cool:

    anthime mama recommend karanne
    GP1 ekak ganna kenekta
    1) Fuel poddak aduwen karath kamak ne GP4 (FIT RS) ekakata yanna... Fun to drive and Fully loaded. market price eka tikak wadee.
    2) GP4 ekak ganna berima nam witharai GP1 ekakata yanna, puluwan tharam highest grade, Lowest millage, service records complete thiyena, YOM eka 2013 wena ekak ganna.. Ganna kalin mathak karala CAR CHECKS/ STAFFORD motors daala hondata check karala ganna.
    GP1 eke battery eka loku gaanak wenne ne..
    anik de CVT maaru karanna every 40,000Kms. eka godak wedagat.


    thawa mona hari prashna thiyenawa nam ahanna. mathak una hema dema damme.
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    vahana gena danne na bn. math vahana nam hoyanava. GP1 genath adahasak thiyenava :yes: GP5 nam yanna salli na :sorry: leaf eka gena mokada uba hithanne??

    anika vitz 2015 cheap interior. kiyala adahs kale mokakda bn. Fit eke ehema neveda?

    GP1 BUMP

    MM CMB peththe newei bn e nisa leaf nam hariyanne nea.. Vitz eke athule mm gihin nea, bt reveiw waladi dekka athula echcharama quality gathiyak nea kiyala, GP 1 eka athula nam hondai ban, Anika alloy wheel karala , back side antena eka spoiler denamam sporty look ekak GP 1 eke thiyenawa, RS Mugen ekak set una nam goda, but eka godak ganana 4 million wage wei. so 35 ta withara 2013 ekak honda wage ban
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    YAKAA patta thanks

    WoW maarai ban lokuma help ekak dunne.. keewa dewal gena salakala GP 1ma gannawa Thanx.................
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අව්රැදු 5 ක් පමන පරන හයිබ්‍රිඩ් 1k ගන්න කොට දෙපාරක් නෙවෙ, සිය පාරක් හිතලා ගන්න, පරන පෙට්‍රල් වාහන වගෙ සරල එන්ජිමක් නෙවෙ තියෙන්නෙ. මන් විඩියො එකක දැක්කා 2012 ටොයොටා ප්‍රියස් එකක, ඔල්ටනේටර් එක පිච්චිලා එක රෙපෙයර් කර ගන්න USD 5000 වඩා කොස්ට් වෙනවා, මෝටර් එක ගලවන්න විතරක් පැය 10ක් යනවා, අයෙ හයි කරන්න පැය 10ක් යනවා.

    Ane palayan ban yanda.. mama GP1 use karanawa 2013 edala. Kisi aulak ne. Patta vehicle aka.