honda fit gp5 internavi help

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නවත්තලා පාකින් බ්‍රේක් (සොන්නලුන්ගේ වචනෙන් හෑන්ඩ් බ්‍රේක් :lol:) ගැහුවහම විතරද වැඩ?

    මමනම් කලේ පාකින් බ්‍රේක් එකෙන් එන 12V එක කපලා ග්‍රවුන්ඩ් කරල දැම්මා. අපේ එකේනම් කොල පාට වයර් එකක් තිබ්බේ. මල්ටිමීටරේ තිය තියා බලපන්. දැන් වැඩ ගින්දර වගේ

    කාර් එක GP5 නෙමේ හොන්ඩත් නෙමේ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    රත්තරං;21775191 said:

    parking ekath ekka aulak na ban d ekata dammath wada car eka over 5kph wage yaddi video play wenne na ban ethakotma nawathinawa aye break parak gahuwoth aye wada
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    රත්තරං;21775297 said:
    එකින් එක වයර් ටික බලන්න වෙනවා සිග්නල් එකක් එන්නේ කොහෙන්ද කියල

    eka thama hoda traffic ekak yaddi thama athal break eka gahuwa gaman video wada:lol:
     
    eastwings737

    Member
    Jun 10, 2017
    1
    0
    0
    honda internavi එකේ videos play වෙන්නේ hand brake ඇදලා තියෙන වෙලාවට විතරයි. වාහනේ drive කරන වෙලාවට videos බලන්න ඕනි නම් parking brake bypass කරන්න ඕනි. ඔකේ parking brake bypass කරන්න පුළුවන් ක්‍රමයක් තියනවා වයර් කපන්නේ නැතුව. Handbrake bypass cable එකක් ගන්න. http://www.btglobalsolutions.net/estore/

    url
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    honda internavi එකේ videos play වෙන්නේ hand brake ඇදලා තියෙන වෙලාවට විතරයි. වාහනේ drive කරන වෙලාවට videos බලන්න ඕනි නම් parking brake bypass කරන්න ඕනි. ඔකේ parking brake bypass කරන්න පුළුවන් ක්‍රමයක් තියනවා වයර් කපන්නේ නැතුව. Handbrake bypass cable එකක් ගන්න. http://www.btglobalsolutions.net/estore/

    url
    hand break aulak na ban setting walin hadanna puluwan car eka over 5kmph withara yaddi video nathiwa yanawa eka thama aula:)