Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Fit GP5 - Q & A Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙන් PM වලින් කට්ටිය ගොඩක් අහපු දෙයක් තමයි මේකෙ පෙට්ට්‍රල් කොච්චර කරනවද කියලා දුර යද්දි. මේ තියෙන්නෙ ගිය සතියෙ දඹුල්ල, පොලොන්නරුව, සීගිරිය ගියාට පස්සෙ Trip Odo එකේ Photo එකක්.

කටුබැද්දෙ ඉඳන් Full Tank ගහලා ආයෙ එන්න Petrol Tank එකෙන් බාගයක් ගියෙත් නෑ. Trip Distance එක 533.2 KM. මේකෙ පෙන්නන විදිහට 26 KML කරලා. අඹේපුස්සට යනකන් 32 KML වගේ කරා. එතනින් එහාට කුරුණෑගල, දඹුල්ලට යනකන් වගේ මුලු පාරම කඩලා. සමහර තැන වල විනාඩි 25 වඩා නවත්තන් හිටියා පාර කඩලා Traffic නිසා. පොලොන්නරුවෙදි පැයක් දෙකක් වගේ A/C දාලා Start එකේ තිබ්බා. එහෙම කරලත් 26 KML වගේ කරා.

පාර සිරාවට තිබ්බනම් 32 KML කරන එක Nothing. අහ් තව එකක් එද්දි පාරෙ යන්න බෑ ඒ තරමට පස් ටිපර්. ඉතින් උන් යන ගානට එන්න ඕනෙ.  Overtake කරන්නත් බෑ Line නොකපා. ඉරිදා දවස්ක් නිසා පොලිස් මාමලා අහු මුලු වල ඉදන් එබිකම් කරනවා.  ඉර කපලා අහු උනොත් ආයෙ දඹූලු එන්නද?  ඒ නිසා එනකොට 40-60 වගේ වේගෙන් ආවේ.

යද්දි නම් 70 -100 වගේ ගියා.

[QUOTE="dilshan87, post: 18797847, member: 91015"] [SIZE=3] මගෙන් PM වලින් කට්ටිය ගොඩක් අහපු දෙයක් තමයි මේකෙ පෙට්ට්‍රල් කොච්චර කරනවද කියලා දුර යද්දි. මේ තියෙන්නෙ ගිය සතියෙ දඹුල්ල, පොලොන්නරුව, සීගිරිය ගියාට පස්සෙ Trip Odo එකේ Photo එකක්. [IMG]http://i.imgur.com/WWe9Y0s.jpg?1[/IMG] කටුබැද්දෙ ඉඳන් Full Tank ගහලා ආයෙ එන්න Petrol Tank එකෙන් බාගයක් ගියෙත් නෑ. Trip Distance එක 533.2 KM. මේකෙ පෙන්නන විදිහට 26 KML කරලා. අඹේපුස්සට යනකන් 32 KML වගේ කරා. එතනින් එහාට කුරුණෑගල, දඹුල්ලට යනකන් වගේ මුලු පාරම කඩලා. සමහර තැන වල විනාඩි 25 වඩා නවත්තන් හිටියා පාර කඩලා Traffic නිසා. පොලොන්නරුවෙදි පැයක් දෙකක් වගේ A/C දාලා Start එකේ තිබ්බා. එහෙම කරලත් 26 KML වගේ කරා. පාර සිරාවට තිබ්බනම් 32 KML කරන එක Nothing. අහ් තව එකක් එද්දි පාරෙ යන්න බෑ ඒ තරමට පස් ටිපර්. ඉතින් උන් යන ගානට එන්න ඕනෙ. :frown::frown: Overtake කරන්නත් බෑ Line නොකපා. ඉරිදා දවස්ක් නිසා පොලිස් මාමලා අහු මුලු වල ඉදන් එබිකම් කරනවා. :growl::growl: ඉර කපලා අහු උනොත් ආයෙ දඹූලු එන්නද? :( ඒ නිසා එනකොට 40-60 වගේ වේගෙන් ආවේ. යද්දි නම් 70 -100 වගේ ගියා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom