Honda Fit GP5 - Q & A Thread

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මේ දවස් වල ටිකක් වැඩියෙන් කතාබහ වෙන වාහනයක් තමයි Honda Fit GP5 කියන්නෙ. Medium Budget එකක් තියෙන Brand New Japanese Vehicle එකක් හොයන වැඩි දෙනෙක් හොයලා බලන Vehicle එකක් මේක.

    140151.jpg

    අලුතෙන් වාහනයක් ගන්න, මිල ගනන් දැනගන්න පුලුවන් Creed1 සහෝගෙ Thread එකෙන්.
    http://elakiri.com/forum/showthread.php?t=1668431

    මේ වාහනය ගැන තියෙන ප්‍රශ්න, Driving Methods, Fuel Efficiency වගේ දේවල් ගැන කතා කරන්න මේ Thread එකට එකතු වෙන්න.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    fuel economu kohomda

    මගෙන් PM වලින් කට්ටිය ගොඩක් අහපු දෙයක් තමයි මේකෙ පෙට්ට්‍රල් කොච්චර කරනවද කියලා දුර යද්දි. මේ තියෙන්නෙ ගිය සතියෙ දඹුල්ල, පොලොන්නරුව, සීගිරිය ගියාට පස්සෙ Trip Odo එකේ Photo එකක්.

    WWe9Y0s.jpg

    කටුබැද්දෙ ඉඳන් Full Tank ගහලා ආයෙ එන්න Petrol Tank එකෙන් බාගයක් ගියෙත් නෑ. Trip Distance එක 533.2 KM. මේකෙ පෙන්නන විදිහට 26 KML කරලා. අඹේපුස්සට යනකන් 32 KML වගේ කරා. එතනින් එහාට කුරුණෑගල, දඹුල්ලට යනකන් වගේ මුලු පාරම කඩලා. සමහර තැන වල විනාඩි 25 වඩා නවත්තන් හිටියා පාර කඩලා Traffic නිසා. පොලොන්නරුවෙදි පැයක් දෙකක් වගේ A/C දාලා Start එකේ තිබ්බා. එහෙම කරලත් 26 KML වගේ කරා.

    පාර සිරාවට තිබ්බනම් 32 KML කරන එක Nothing. අහ් තව එකක් එද්දි පාරෙ යන්න බෑ ඒ තරමට පස් ටිපර්. ඉතින් උන් යන ගානට එන්න ඕනෙ. :frown::frown: Overtake කරන්නත් බෑ Line නොකපා. ඉරිදා දවස්ක් නිසා පොලිස් මාමලා අහු මුලු වල ඉදන් එබිකම් කරනවා. :growl::growl: ඉර කපලා අහු උනොත් ආයෙ දඹූලු එන්නද? :( ඒ නිසා එනකොට 40-60 වගේ වේගෙන් ආවේ.

    යද්දි නම් 70 -100 වගේ ගියා.
     
    Last edited:

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    ela macn ma last week kandy - anuradhapura giya,,,
    average speed 80 km/h wage ,,,
    kandy- anuradpura yaddi kara 37 km/l but eddi aduwen kare
    finally 350 km withara ful trip ekata average kare 30km/l
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    macn man kandy padinne godak padinne kadhu peththe meka kandy karanne 15-20 km/l macn
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ela macn ma last week kandy - anuradhapura giya,,,
    average speed 80 km/h wage ,,,
    kandy- anuradpura yaddi kara 37 km/l but eddi aduwen kare
    finally 350 km withara ful trip ekata average kare 30km/l

    Patta machan. Ada indan 80 ta gihin iwarai machan. Speed limit dala neda?
     
    LuckyMan123

    Member
    Aug 11, 2015
    1
    1
    0
    GP 5 is the best...

    Mama giya sathiye mahiyanganaye giya half tank petrol gahala... gihin awith balana kota full tank petral thibba..

    Kohomada fuel consumption eka... GP 5 is the best...

    Petrol business ekak patan ganna kiyala baluwe.. GP 5 ekak thiyena ekee...

    :D
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Mama giya sathiye mahiyanganaye giya half tank petrol gahala... gihin awith balana kota full tank petral thibba..

    Kohomada fuel consumption eka... GP 5 is the best...

    Petrol business ekak patan ganna kiyala baluwe.. GP 5 ekak thiyena ekee...

    :D

    Umbata sure da oka GP5 ekak kiyala. Man hithanne oka Petrolium Refinery ekak. :lol::lol:
    Umba hire ekata gannawanam kiyapan GP5 tikak set karala denna.
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    මචන් මගේ gp5 ev mode එකේ 0-20km/h අතර යද්දී එන්ගින් එක ඔන් උනගමන් කාර් එක ගැස්සිලා යන්නේ මේක හැටී ද ?,