Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

Decka

Member
Aug 28, 2016
14
0
0
Colombo
Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

0101ftrdx200711.jpg

මේක තමයි වන්ඩිය....ෆ්ලැට් ට්රැකර්(Flat Tracker) කුලයේ සාමාජිකයෙක්.යමහා TW200 සහ සුසුකි GB250 එක්ක කරට කර ඉන්න එකෙක්.ලංකාවේ TW වලට සාපේක්ෂව බොහොම අඩුවෙන් තියෙන්නෙ,දැනට මං 3යි දැකලා තියෙන්නේ.ලක්ෂ 3කට වගේ තමා Brand New යන්නේ.

මම ගන්න යන 1වෙනි බයික් එක තමයි ඉතිං B-) තාම 18 පැන්න විතරයි, -:) අපේ ගැන්සියේ එවුන්ගේ මතයට අනුව මාව හුළඟටත් විසිවෙනව :*) ඔව් මචංලා උස 5.8යි බර ඉතා දුක්ඛිත ලෙස 51kg. :'( ඉතිං Beginner's Bike 1ක් විදිහට FTR එක ගැලපෙයිද මට?වැදගත්ම දේ මට ඉන්දියන් ජරාවල් පේන්න බෑ....අන්තිම බලාපොරොත්තුව තිබ්බේ FZ එක ගැන.ඒකත් ඊයේ එළකිරි Post එකක් බලලා නැතිවුනා o_O මේ බයික් එක ගැන තිබ්බ එකම Thread එකට Bumps විතරයි!අනේ මචංලා මේකට නං එහෙම
කරන්නෙපා!අනිත් එක මේ කෝට්ටා වගේ ඉඳං Hornet,CBR,CB4 පදිද්දී ඉතිං ස්ටික්මෑන් Play කරනවා වගේ තියෙයි ;-)

බයික් එක මොඩිෆයි කරපුවා එහෙම Google කරලා බැලුවා,මේ එකක්.

e42659051067f3185e949f8319917d9a.jpg

Supertrapp එක ජාති නේ! :D

මට බයික් එකේ හොඳ,නරක Spare Parts ගැන එහෙම දැනගන්න ඕනි බං....Sites වල Reviews බැලුවට හරියන්නෑ ඒ ජපානෙටනේ....අපේ බුවාලන්තෙට ඉතිං මොක ගෙනාවත් හිලක්ය කියනවනේ 0:) මගේ නොවන මගේම ඉතාලි ස්කූටරයක් පැද්දට මේවා ගැන දන්න එකක්යැ O:)

පුළුවන් Help එකක් දියල්ලා ඉතිං දන්න විදිහට මේකෙ බයික් කාපර්ලනේ ඉන්නේ ;) සප් එකක් ඕනි ඈ මේ මගේ 1st Thread එක.
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    brand new laksha 3i..????

    uba sure ekatama kiyanne recondition..

    recondition kiyanne brand new wage penna hadapuwa misak brand new neme.. Kurunegala ehema hadda jarawal thynwa aluth paint eka gahala,aluth tire 2k dala wikunana..

    japan bike ekak gannwnm penumata rawatenne nathuwa hodata balala ganin..
     
    Decka

    Member
    Aug 28, 2016
    14
    0
    0
    Colombo
    T

    Thank You Mchn! @-}--
     
    Decka

    Member
    Aug 28, 2016
    14
    0
    0
    Colombo
    ටේරේල් පේන්න බෑ අපේ අම්මට :'( ඩිජිබලිය යකෙක් තමා!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,189
    113
    බයික් එක නන් අවුලක් නෑ කියලා අහලා තියෙනවා...හරියටම දන්නෑ...බම්ප් තමයි
     
    Decka

    Member
    Aug 28, 2016
    14
    0
    0
    Colombo
    brand new laksha 3i..????

    uba sure ekatama kiyanne recondition..

    recondition kiyanne brand new wage penna hadapuwa misak brand new neme.. Kurunegala ehema hadda jarawal thynwa aluth paint eka gahala,aluth tire 2k dala wikunana..

    japan bike ekak gannwnm penumata rawatenne nathuwa hodata balala ganin..

    අපේ ගෙදරින් නම් කැමති බන්, trail යනකොට look එකක් තියෙනවා

    13096097_10207821523769399_2577925869173870554_n.jpg

    සෙස්සි ඈ!පට්ටම මෝල් කෑල්ල <3
     
    Decka

    Member
    Aug 28, 2016
    14
    0
    0
    Colombo
    අවුලක් නෑ තමයි,ඒත් මැසේ ෆර්ගියුසන් එකක් පදිනවා වගේ තියෙයි කෝටු කෑල්ල වගේ ඉඳං ;)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,189
    113
    උඹ tw එකක් පැදල බලපන්කෝ.බයික් පොඩියි බන්.ටයර් එක හින්දා ලොකුවට පේන්නේ.උඹ 5' 8 යි නේ.උඹට අවුලක්ම නෑ.ඔය කොට උන් පදින කොට තමයි පොඩි උන් පදිනවා වගේ පේන්නේ... අපේ ගරාජ් එකේ අයියත් පොඩි කෙට්ටු එකෙක්.ඌ පදිද්දි නන් පොලිසියෙනුත් අල්ලනවා...:rofl: උඹ එකක් පැදලා බලපන්කෝ.තුනට හොඳ එකක් ගන්ඩත් පුලුවන්.මගෙ එකත් කෙට්ටු යාලුවො පදිනවා උන්ට නන් කිසිම අවුලක් නෑ...
     
    Thanks Mchn!!! ^_^
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම අවුරුදු 5 used කරේ Honda jade ඒකක් ඊට පස්සේ තම FTR 223 එක ගත්තේ මාස 10 විතර තියාගන විකුනුවා මගේ උස අඩි 6' වෙනවා bike එකනම් කිසිම අවුලක් නැහැ ලෙඩක් දුකක් නම් එනේ නැති ගානට පාර්ට්ස් හොයාගන්න ටිකක් අඩුයි ඉසරහා ඉස්පොකට් ඒකේ තිබුන දැති ගානම ඒකක් මට හොයා ගන්න බැරුව ගිය.stater moter එකේ brush එකක් කඩලා ගිය Hero Honda CBZ එකේ ඒවා තමා දැම්මේ 35-42 කරනවා CT 100 pluser කාරයොත් අරිනවා:yes: TW උන්ටත්‍ ඔය ටිකම තමා :P120 යන්න පුලුවන්න කිසි අවුලක් නැතුව .ඔහොම දේවල් තමා තියන්නේ.අනිත් ඒක තමා ඔය ලොකු ගණන් කිවුව ඔවා විකිනෙනේ නැහැ මගේ එක් 4 පාරක් ikman එකේ දාල කිසිම අඩුපාඩුවක් නැති bike ඒක 40000:sorry: දාහක් පාඩු කරගන බොහොම අමාරුවෙන් විකුණුවේ මමනම් දැනම් FTR දිහා ඇහැක් ඇරලා බලන්නේ වත් නැහැ:( නැවත Jade එකක් ගන්න අදහස ඉන්දියන්නම නොගනිමි.වැඩි විස්තර ඕනේ නම් අහන්න
     
    Last edited: