Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැŞ
මේක තමයි වන්ඩිය....ෆ්ලැට් ට්රැකර්(Flat Tracker) කුලයේ සාමාජිකයෙක්.යමහා TW200 සහ සුසුකි GB250 එක්ක කරට කර ඉන්න එකෙක්.ලංකාවේ TW වලට සාපේක්ෂව බොහොම අඩුවෙන් තියෙන්නෙ,දැනට මං 3යි දැකලා තියෙන්නේ.ලක්ෂ 3කට වගේ තමා Brand New යන්නේ.
මම ගන්න යන 1වෙනි බයික් එක තමයි ඉතිං B-) තාම 18 පැන්න විතරයි, -
අපේ ගැන්සියේ එවුන්ගේ මතයට අනුව මාව හුළඟටත් විසිවෙනව :*) ඔව් මචංලා උස 5.8යි බර ඉතා දුක්ඛිත ලෙස 51kg. :'( ඉතිං Beginner's Bike 1ක් විදිහට FTR එක ගැලපෙයිද මට?වැදගත්ම දේ මට ඉන්දියන් ජරාවල් පේන්න බෑ....අන්තිම බලාපොරොත්තුව තිබ්බේ FZ එක ගැන.ඒකත් ඊයේ එළකිරි Post එකක් බලලා නැතිවුනා
මේ බයික් එක ගැන තිබ්බ එකම Thread එකට Bumps විතරයි!අනේ මචංලා මේකට නං එහෙම
කරන්නෙපා!අනිත් එක මේ කෝට්ටා වගේ ඉඳං Hornet,CBR,CB4 පදිද්දී ඉතිං ස්ටික්මෑන් Play කරනවා වගේ තියෙයි
බයික් එක මොඩිෆයි කරපුවා එහෙම Google කරලා බැලුවා,මේ එකක්.
Supertrapp එක ජාති නේ!
මට බයික් එකේ හොඳ,නරක Spare Parts ගැන එහෙම දැනගන්න ඕනි බං....Sites වල Reviews බැලුවට හරියන්නෑ ඒ ජපානෙටනේ....අපේ බුවාලන්තෙට ඉතිං මොක ගෙනාවත් හිලක්ය කියනවනේ 0
මගේ නොවන මගේම ඉතාලි ස්කූටරයක් පැද්දට මේවා ගැන දන්න එකක්යැ O
පුළුවන් Help එකක් දියල්ලා ඉතිං දන්න විදිහට මේකෙ බයික් කාපර්ලනේ ඉන්නේ
සප් එකක් ඕනි ඈ මේ මගේ 1st Thread එක.
මේක තමයි වන්ඩිය....ෆ්ලැට් ට්රැකර්(Flat Tracker) කුලයේ සාමාජිකයෙක්.යමහා TW200 සහ සුසුකි GB250 එක්ක කරට කර ඉන්න එකෙක්.ලංකාවේ TW වලට සාපේක්ෂව බොහොම අඩුවෙන් තියෙන්නෙ,දැනට මං 3යි දැකලා තියෙන්නේ.ලක්ෂ 3කට වගේ තමා Brand New යන්නේ.
මම ගන්න යන 1වෙනි බයික් එක තමයි ඉතිං B-) තාම 18 පැන්න විතරයි, -
අපේ ගැන්සියේ එවුන්ගේ මතයට අනුව මාව හුළඟටත් විසිවෙනව :*) ඔව් මචංලා උස 5.8යි බර ඉතා දුක්ඛිත ලෙස 51kg. :'( ඉතිං Beginner's Bike 1ක් විදිහට FTR එක ගැලපෙයිද මට?වැදගත්ම දේ මට ඉන්දියන් ජරාවල් පේන්න බෑ....අන්තිම බලාපොරොත්තුව තිබ්බේ FZ එක ගැන.ඒකත් ඊයේ එළකිරි Post එකක් බලලා නැතිවුනා බයික් එක මොඩිෆයි කරපුවා එහෙම Google කරලා බැලුවා,මේ එකක්.
Supertrapp එක ජාති නේ!
මට බයික් එකේ හොඳ,නරක Spare Parts ගැන එහෙම දැනගන්න ඕනි බං....Sites වල Reviews බැලුවට හරියන්නෑ ඒ ජපානෙටනේ....අපේ බුවාලන්තෙට ඉතිං මොක ගෙනාවත් හිලක්ය කියනවනේ 0
මගේ නොවන මගේම ඉතාලි ස්කූටරයක් පැද්දට මේවා ගැන දන්න එකක්යැ O
පුළුවන් Help එකක් දියල්ලා ඉතිං දන්න විදිහට මේකෙ බයික් කාපර්ලනේ ඉන්නේ
සප් එකක් ඕනි ඈ මේ මගේ 1st Thread එක.

උඹ එකක් පැදලා බලපන්කෝ.තුනට හොඳ එකක් ගන්ඩත් පුලුවන්.මගෙ එකත් කෙට්ටු යාලුවො පදිනවා උන්ට නන් කිසිම අවුලක් නෑ...
TW උන්ටත් ඔය ටිකම තමා
120 යන්න පුලුවන්න කිසි අවුලක් නැතුව .ඔහොම දේවල් තමා තියන්නේ.අනිත් ඒක තමා ඔය ලොකු ගණන් කිවුව ඔවා විකිනෙනේ නැහැ මගේ එක් 4 පාරක් ikman එකේ දාල කිසිම අඩුපාඩුවක් නැති bike ඒක 40000
දාහක් පාඩු කරගන බොහොම අමාරුවෙන් විකුණුවේ මමනම් දැනම් FTR දිහා ඇහැක් ඇරලා බලන්නේ වත් නැහැ
නැවත Jade එකක් ගන්න අදහස ඉන්දියන්නම නොගනිමි.වැඩි විස්තර ඕනේ නම් අහන්න