aiyye ara japan akuru ekka Sp ,P , kiyana ewa wenama sub grade da? or options walata wenas wena ewada?
N♥K_forever;18863249 said:aiyye ara japan akuru ekka Sp ,P , kiyana ewa wenama sub grade da? or options walata wenas wena ewada?
sp කියන්නේ ගොඩක් වෙලාවට special package කියන එක. එක වැටෙන්නේ original dealer ගෙන් ගන්න කොට customize කරපු වාහන . P කියන්නේ package කියන එක.
creed1 aiye 38 ta genaapu grace eka echchara adu une ei aiye? poddak pehedili karala dennako.
Grace eke comfort ehema kohomada machan?(axio ,prius hybrid ekka compare kaloth)
mekath anith honda cars wage sporty type da?
බොහොම ස්තුතියි යාළුවා මේ වගේ විස්තර දානවට. ගොඩක් වටිනවා අපිට.

