Honda Hornet 250 170Kmph

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    තවත් එකෙක් අමාරුවෙ දාගෙන උබත් මැරෙන වැඩක් ඕක
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    amaruwe wetunoth wetenne mamai mage bike ekai.. wena moka amaruwe wetennada?
    Video wenne Helmet cam eken :nerd:

    ai ban bike eka paare yana minihekge ange happunoth uuth amaaruwe ne,

    ape office eke hitiya paare race padina ekek

    kohoma hari thawa car kaarayek wa awussan uu ekka race yana eka thama uge hobby eka

    dawasak race ekak yaddi 3 wheel ekaka wadila 3wheel eeke giya eka mala

    umbatath ehema deyak wenna kalin , podu paarawal wala adaala siimaawa ikmawa yana eka nawaththapan

    umbe paudgalika idamaka asse 170 barinan 250 ta hari padapan aasaaawata
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    තොත්ත බබා;25199758 said:
    ai ban bike eka paare yana minihekge ange happunoth uuth amaaruwe ne,

    ape office eke hitiya paare race padina ekek

    kohoma hari thawa car kaarayek wa awussan uu ekka race yana eka thama uge hobby eka

    dawasak race ekak yaddi 3 wheel ekaka wadila 3wheel eeke giya eka mala

    umbatath ehema deyak wenna kalin , podu paarawal wala adaala siimaawa ikmawa yana eka nawaththapan

    umbe paudgalika idamaka asse 170 barinan 250 ta hari padapan aasaaawata
    Video eke penawada 170 yaddi mage lane eke wahana yanawa? :eek:
     
    • Like
    Reactions: yakaa

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    පරෙස්සමෙන් පලයං බං.
    බල්ලෙක් වත් පැන්නොත් ඉවරයි :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පරෙස්සමෙන් පලයං බං.
    බල්ලෙක් වත් පැන්නොත් ඉවරයි :baffled:
    සිරාම කතාව. මම නම් හොඳට මට්ටු වෙලා ඉන්නෙ බල්ලො පැනපු කේස් වලින්. ගොඩක් ඩේන්ජරස් බයික් පදින එක(මේ වගේ පදිනව නම්). දැන් නම් හදිස්සියකට විතරයි බයික් එකක් අල්ලන්නෙ මම නම්. මාස 6කින් විතර බයික් එකක් පැදල නෑ බං:no::no::no:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    සිරාම කතාව. මම නම් හොඳට මට්ටු වෙලා ඉන්නෙ බල්ලො පැනපු කේස් වලින්. ගොඩක් ඩේන්ජරස් බයික් පදින එක(මේ වගේ පදිනව නම්). දැන් නම් හදිස්සියකට විතරයි බයික් එකක් අල්ලන්නෙ මම නම්. මාස 6කින් විතර බයික් එකක් පැදල නෑ බං:no::no::no:

    මම බල්ලෙක් දැක්ක ගමන් හොන් එක උඩ නැගලා එන්නේ බං.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    අඩුම ගානෙ safety gear වත් දාපන් පදිනකොට.. මම 90 ට ගිහින් වටිලත් බේරුනෙ safety gear නිසා.. පරිස්සමෙන් බන්.. :)
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    0000493_motorcycle-body-protective-gear-armor-back-vest-hip-shorts-knee-elbow-guard-pads-retail-product_550.jpeg