Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Honda Hornet 600 2012|CB600F
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන යන්තර රාජයා ගැන නම් අපේ එවුන්ට අලුතෙන් කියලා දෙන්න ඕන වෙන එකක් නෑ.

CB600F කිව්වම කට්ටිය බලනවා ඇති මේ මොකක් ද කියලා.

අපි පොදුවේ Hornet කියලා හඳුන්වන යතුරු පැදි කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 600cc වන යතුරු පැදිය තමයි මේ.

ඒ වුනාට අද මම පටන් ගන්න යන්නෙ වෙනස්ම කතාවක්

2006 දි ජපානය විසින් 250cc හොනට්ටු නිශ්පාදනය නැවැත්තුවා.ඒ නිසා අදටත් මෙහේ වැඩිපුරම අලුතින් මාකට් වෙන්නෙ ඒ නිපදවපු 150 chassis Hornet එක තමයි.ඒ වුනාට එදයින් පස්සෙත් ලෝකය පුරාම 600cc එන්ජින් ධාරිතාවයක් යටතේ හොනට්ටු නිපදෙව්වා.අද වෙනකොටත් වෙළඳ පොළට Hornet කියලා එන්නෙ මේවා තමයි.මීට අමතරව 900cc භාණ්ඩෙකුත් එනවා.ඒ කිව්වෙ CB900F

ප්‍රධානව hornets ආපු engine capacity කාණ්ඩ 3ක් තියෙනවා

250

599 alias 600

900 alias 919

මේ තියෙන්නෙ 2007 ට කලින් තිබුන(2005) Hornet 600 එකක්

මේ 2007 ට පස්සෙ Release කරපු නව Honda Hornet යතුරු පැදියක්

එහෙම කිව්වට මේ හොනට්ටුවෙ ආකෘතිය 2007 වෙන කොට සෑහෙන පරිදි නිෂ්පාදකයන් විසින් වෙනස් කරා එහි ප්රථිඵලය තමයි මේ අද තියෙන CB600F එක

හොන්ඩා සමාගමේ ඉතිහාසය ගැන කියන්න ඕනෙ නෑ නෙ.හොන්ඩා ඉතිහාසය කියන්නෙ ජපානෙ ජාතික ඉතිහාසය වගේ.Soichiro Honda ගෙ චරිත කතාව වගේම ඔහුගේ ව්‍යාපාරික ඥානයෙන් මෙච්චර දුරකට හොන්ඩා සමාගම ගෙනැවිත් තියෙනවා.ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක්

දැන් නම් හොන්ඩා කියන්නෙ ජාත්‍යන්තර බහුජාතික සමාගමක්

එහෙනම් මෙයාලගෙ (Honda hornet 600)ප්රාග් ඓතිහාසික යුගයෙ ඉඳන් පරිණාමය ගැන බලමු

ඔක්කොම හොනට් කාණ්ඩ වල ඉතිහාසය ගැන කියන්න ගියොත් නම් ඒක අද කියලා ඉවර වෙන්නෙ නෑ.Hornet 600 ගැන විතරක් පොඩි summary එකක් දෙන්නම්.

Hornet 600 යතුරු පැදිය මුළින්ම එළි බැස්සෙ 1998 දි.ඒ වෙනකොටත් එම කාණ්ඩයේ Popular bike එකක් විදියට තිබුනෙ 1994 දි විතර එළියට දාපු Hornet 250 එක තමයි.

ඔහොම පටන් ගත්තු Hornet 600 එක අද වෙනකනුත් නිශ්පාදනය වෙනවා.මේ හොනට් කාණ්ඩ 2 වෙනුවට දැන් වෙනම engine capacity කාණ්ඩ 2ක් එක් කරලා කියලා තමයි ආරන්චිය.ඒ ගැනත් අන්තිමට බලමු

1998/99 ,2000 හා 2003 දි විදියට ප්‍රධාන වෙනස්කම් එක්ක මුල් යුගයේ 600cc hornets මාදිලි 3ක් ආවා.නමුත් මින් ප්‍රධානතම වෙනස් කම වෙන්න පටන් ගත්තෙ 2007 අවුරුද්දෙ දි.Hornet කියලා අපි කවුරුත් දන්නා Bike එකට හොන්ඩා ආයතනය විසින් අලුත්ම හැඩයක් ලබා දුන්නා.මුල් කාලයේ ඒ කියන්නෙ 70 දශකයේ අග භාගයේදි Hornet නිශ්පාදනය ඇරඹුන මුල් යුගයෙ ඉඳලම (hornet 900 first generation)තිබුන ඊටම අනන්‍ය වූ Head lamp design එක මෙහිදී වෙනස් කෙරුනා.එමෙන්ම Engine සඳහා Fuel injector (PGM-FI)තාක්ෂණය මුල්වරට හඳුන්වා දීම මෙහිදී සිදුවුනා.කොටින්ම කියනව නම් මේ යතුරුපැදියට හොනට් කියලාම කියනව ද නැත්නම් අලුත් යතුරු පැදි කාණ්ඩයක් විදියට එළියට දානවා ද යන තරමටම සිතන්නට පුළුවන් තරමේ වෙනස්කම් තොගයක් මීට සිදු කරා.Seat Height එකේන් ඉඳන්ම හැසිරවීම ඕනෑම පුද්ගලයෙකුට පහසු වන ආකාරයට මෙය Reintroduce කරා.අද අපි කතා කරන්න යන්නෙ මෙහි අලුත්ම සාමාජිකයා CB600F 2012 ගැන.

එහෙනම් තව වැඩි කතා නැතුව හැරෙමු මාතෘකාව පැත්තට

H o n d a H o r n e t 6 0 0 2 0 1 1|C B 6 0 0 F 2 0 1 2

මේකත් හෙළු වැල්ලෙ දුවන බයික් ගණයට නොහොත් naked bikes ගනයටම තමයි වැටෙන්නෙ.

මුළින්ම මේකෙ මෝල් රාජයා(engine) පැත්තට හැරෙමු

මේ වන්ඩියට තියෙන්නෙත් Inline four cylinder liquid cooled 16 valve 599cc engine එකක්.

මම මෙහෙම කියන් යනවට වඩා කට්ටියට බලා ගන්නත් එක්ක ලේසියි Specifications ටික දැම්මම

E n g i n e

Displacement|599.00 ccm (36.55 cubic inches)

Engine type|In-line four, four-stroke

Power|100.58 HP (73.4 kW)) @ 12000 RPM

Torque|63.50 Nm @ 10500 RPM

Compression Ratio|12: 1

Bore & Stroke|67 x 42.5mm

Max. Power Output|75kW/12,000min-1 (95/1/EC)

Engine Displacement|599 cc

Starter|Electric

Engine Type|Liquid-cooled 4-stroke 16-valve DOHC inline-4

Max. Torque|63.5Nm/10,500min-1 (95/1/EC)

Ignition|Computer-controlled digital transistorised with electronic advance

Gearbox |6-speed

Final Drive|#525 O-ring sealed chain

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14108195, member: 407865"] [CENTER][SIZE=3]අද කියන්න යන යන්තර රාජයා ගැන නම් අපේ එවුන්ට අලුතෙන් කියලා දෙන්න ඕන වෙන එකක් නෑ[SIZE=3]. :yes: CB600F කිව්වම කට්ටිය බලනවා ඇති මේ මොකක් ද කියලා.[/SIZE] අපි පොදුවේ Hornet කියලා හඳුන්වන යතුරු පැදි කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 600cc වන යතුරු පැදිය තමයි මේ. [/SIZE] [SIZE=3][IMG]http://www.motorrad-testbericht.at/magazin/honda/naked/hornet/honda-hornet600-2013-3.jpg[/IMG] ඒ වුනාට අද මම පටන් ගන්න යන්නෙ වෙනස්ම කතාවක් 2006 දි ජපානය විසින් 250cc හොනට්ටු නිශ්පාදනය නැවැත්තුවා.ඒ නිසා අදටත් මෙහේ වැඩිපුරම අලුතින් මාකට් වෙන්නෙ ඒ නිපදවපු 150 chassis Hornet එක තමයි.ඒ වුනාට එදයින් පස්සෙත් ලෝකය පුරාම 600cc එන්ජින් ධාරිතාවයක් යටතේ හොනට්ටු නිපදෙව්වා.අද වෙනකොටත් වෙළඳ පොළට Hornet කියලා එන්නෙ මේවා තමයි.මීට අමතරව 900cc භාණ්ඩෙකුත් එනවා.ඒ කිව්වෙ CB900F [SIZE=3] ප්‍රධානව hornets ආපු engine capacity කාණ්ඩ 3ක් තියෙනවා [COLOR=Sienna]250 599[SIZE=3] alias [/SIZE]600 900[SIZE=3] alias [/SIZE]919[/COLOR][/SIZE] [SIZE=3]මේ තියෙන්නෙ 2007 ට කලින් තිබුන(2005) Hornet 600 එකක් [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRoFFomp7fzp7mG5Qg44ukZgBx-LClsz5QRd3YjUe3FA7W6-EFQVA[/IMG] මේ 2007 ට පස්සෙ Release කරපු නව Honda Hornet යතුරු පැදියක් [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTR47kixQjnQRjX4ua4in8-VCEPsn1GxfhUOQsVu2iywxkXmSrWPg[/IMG] [/SIZE]එහෙම කිව්වට මේ හොනට්ටුවෙ ආකෘතිය 2007 වෙන කොට සෑහෙන පරිදි නිෂ්පාදකයන් විසින් වෙනස් කරා එහි ප්රථිඵලය තමයි මේ අද තියෙන CB600F එක හොන්ඩා සමාගමේ ඉතිහාසය ගැන කියන්න ඕනෙ නෑ නෙ.හොන්ඩා ඉතිහාසය කියන්නෙ ජපානෙ ජාතික ඉතිහාසය වගේ.Soichiro Honda ගෙ චරිත කතාව වගේම ඔහුගේ ව්‍යාපාරික ඥානයෙන් මෙච්චර දුරකට හොන්ඩා සමාගම ගෙනැවිත් තියෙනවා.ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක් :yes::yes::yes: [SIZE=3]දැන් නම් හොන්ඩා කියන්නෙ ජාත්‍යන්තර බහුජාතික සමාගමක් :sorry: [/SIZE]එහෙනම් මෙයාලගෙ (Honda hornet 600)ප්රාග් ඓතිහාසික යුගයෙ ඉඳන් පරිණාමය ගැන බලමු ඔක්කොම හොනට් කාණ්ඩ වල ඉතිහාසය ගැන කියන්න ගියොත් නම් ඒක අද කියලා ඉවර වෙන්නෙ නෑ.Hornet 6[SIZE=3]00 [/SIZE]ගැන විතරක් පොඩි summary එකක් දෙන්නම්. Hornet 600 යතුරු පැදිය මුළින්ම එළි බැස්සෙ 1998 දි.ඒ වෙනකොටත් එම කාණ්ඩයේ Popular bike එකක් විදියට තිබුනෙ 1994 දි විතර එළියට දාපු Hornet 250 එක තමයි.:cool: [SIZE=3]ඔහොම පටන් ගත්තු Hornet 600 එක අද වෙනකනුත් නිශ්පාදනය වෙනවා.මේ හොනට් කාණ්ඩ 2 වෙනුවට දැන් වෙනම engine capacity කාණ්ඩ 2ක් එක් කරලා කියලා තමයි ආරන්චිය.ඒ ගැනත් අන්තිමට බලමු [/SIZE]1998/99 ,2000 හා 2003 දි විදියට ප්‍රධාන වෙනස්කම් එක්ක මුල් යුගයේ 600cc hornets මාදිලි 3ක් ආවා.නමුත් මින් ප්‍රධානතම වෙනස් කම වෙන්න පටන් ගත්තෙ 2007 අවුරුද්දෙ දි.Hornet කියලා අපි කවුරුත් දන්නා Bike එකට හොන්ඩා ආයතනය විසින් අලුත්ම හැඩයක් ලබා දුන්නා.මුල් කාලයේ ඒ කියන්නෙ 70 දශකයේ අග භාගයේදි Hornet නිශ්පාදනය ඇරඹුන මුල් යුගයෙ ඉඳලම (hornet 9[SIZE=3]00 first generation)[/SIZE]තිබුන ඊටම අනන්‍ය වූ Head lamp design එක මෙහිදී වෙනස් කෙරුනා.එමෙන්ම Engine සඳහා Fuel injector (PGM-FI)තාක්ෂණය මුල්වරට හඳුන්වා දීම මෙහිදී සිදුවුනා.කොටින්ම කියනව නම් මේ යතුරුපැදියට හොනට් කියලාම කියනව ද නැත්නම් අලුත් යතුරු පැදි කාණ්ඩයක් විදියට එළියට දානවා ද යන තරමටම සිතන්නට පුළුවන් තරමේ වෙනස්කම් තොගයක් මීට සිදු කරා.Seat Height එකේන් ඉඳන්ම හැසිරවීම ඕනෑම පුද්ගලයෙකුට පහසු වන ආකාරයට මෙය Reintroduce කරා.අද අපි කතා කරන්න යන්නෙ මෙහි අලුත්ම සාමාජිකයා CB600F 2012 ගැන. [SIZE=3]එහෙනම් තව වැඩි කතා නැතුව හැරෙමු මාතෘකාව පැත්තට [SIZE=5][U][COLOR=DarkGreen]H o n d a H o r n e t 6 0 0 2 0 1 1[/COLOR]|[COLOR=Olive]C B 6 0 0 F 2 0 1 2[/COLOR][/U] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=5][IMG]http://bikeglam.com/wp-content/themes/morning/functions/theme/thumb.php?src=http://bikeglam.com/wp-content/uploads/2012/08/2012-Honda-CB600F-Bike.jpeg&w=630&h=350&zc=1&a=c[/IMG][SIZE=4] මේකත් හෙළු වැල්ලෙ දුවන බයික් ගණයට නොහොත් naked bikes ගනයටම තමයි වැටෙන්නෙ. [COLOR=Sienna]මුළින්ම මේකෙ මෝල් රාජයා(engine) පැත්තට හැරෙමු [/COLOR][/SIZE][/SIZE][/SIZE][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=5][SIZE=4][SIZE=3]මේ වන්ඩියට තියෙන්නෙත් Inline four cylinder liquid cooled 16 valve 599[SIZE=3]cc engine [/SIZE]එකක්. [SIZE=3]මම මෙහෙම කියන් යනවට වඩා කට්ටියට බලා ගන්නත් එක්ක ලේසියි Specifications ටික දැම්මම [SIZE=4][COLOR=Indigo]E n g i n e [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][IMG]http://www.iamabiker.com/wp-content/uploads/2012/03/Honda-Hornet-six-hundred-2012-16-150x150.jpg[/IMG] [SIZE=3][SIZE=3][SIZE=5][SIZE=4][SIZE=3][SIZE=3][SIZE=4][COLOR=Indigo][FONT=Verdana][SIZE=3] [COLOR=Purple]Displacement[/COLOR][SIZE=3]|[/SIZE][COLOR=black]599.00 ccm (36.55 cubic inches)[/COLOR] [COLOR=Purple]Engine type[/COLOR][SIZE=3]|[/SIZE][COLOR=black]In-line four, four-stroke[/COLOR] [COLOR=Purple]Power[/COLOR][SIZE=3]|[/SIZE][COLOR=black]100.58 HP (73.4 kW)) @ 12000 RPM[/COLOR] [COLOR=Purple]Torque[/COLOR][SIZE=3]|[/SIZE][COLOR=black]63.50 Nm @ 10500 RPM[/COLOR][/SIZE][/FONT][COLOR=black] [/COLOR][/COLOR][/SIZE][COLOR=Purple]Compression Ratio[/COLOR]|12: 1 [COLOR=Purple]Bore & Stroke[/COLOR]|67 x 42.5mm [COLOR=Purple]Max. Power Output[/COLOR]|75kW/12,000min-1 (95/1/EC) [COLOR=Purple]Engine Displacement[/COLOR]|599 c[SIZE=3]c[/SIZE] [COLOR=Purple]Starter[/COLOR]|Electric [COLOR=Purple]Engine Type[/COLOR]|Liquid-cooled 4-stroke 16-valve DOHC inline-4 [COLOR=Purple]Max. Torque[/COLOR]|63.5Nm/10,500min-1 (95/1/EC) [COLOR=Purple]Ignition[/COLOR]|Computer-controlled digital transistorised with electronic advance [COLOR=Purple]Gearbox[/COLOR] [SIZE=3]|[/SIZE]6-speed [COLOR=Purple]Final Drive[/COLOR]|#525 O-ring sealed chain [COLOR=Sienna][/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom