අද කියන්න යන යන්තර රාජයා ගැන නම් අපේ එවුන්ට අලුතෙන් කියලා දෙන්න ඕන වෙන එකක් නෑ.

CB600F කිව්වම කට්ටිය බලනවා ඇති මේ මොකක් ද කියලා.
අපි පොදුවේ Hornet කියලා හඳුන්වන යතුරු පැදි කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 600cc වන යතුරු පැදිය තමයි මේ.
ඒ වුනාට අද මම පටන් ගන්න යන්නෙ වෙනස්ම කතාවක්
2006 දි ජපානය විසින් 250cc හොනට්ටු නිශ්පාදනය නැවැත්තුවා.ඒ නිසා අදටත් මෙහේ වැඩිපුරම අලුතින් මාකට් වෙන්නෙ ඒ නිපදවපු 150 chassis Hornet එක තමයි.ඒ වුනාට එදයින් පස්සෙත් ලෝකය පුරාම 600cc එන්ජින් ධාරිතාවයක් යටතේ හොනට්ටු නිපදෙව්වා.අද වෙනකොටත් වෙළඳ පොළට Hornet කියලා එන්නෙ මේවා තමයි.මීට අමතරව 900cc භාණ්ඩෙකුත් එනවා.ඒ කිව්වෙ CB900F
ප්‍රධානව hornets ආපු engine capacity කාණ්ඩ 3ක් තියෙනවා
250
599 alias 600
900 alias 919
මේ තියෙන්නෙ 2007 ට කලින් තිබුන(2005) Hornet 600 එකක්
මේ 2007 ට පස්සෙ Release කරපු නව Honda Hornet යතුරු පැදියක්
එහෙම කිව්වට මේ හොනට්ටුවෙ ආකෘතිය 2007 වෙන කොට සෑහෙන පරිදි නිෂ්පාදකයන් විසින් වෙනස් කරා එහි ප්‍රථිඵලය තමයි මේ අද තියෙන CB600F එක
හොන්ඩා සමාගමේ ඉතිහාසය ගැන කියන්න ඕනෙ නෑ නෙ.හොන්ඩා ඉතිහාසය කියන්නෙ ජපානෙ ජාතික ඉතිහාසය වගේ.Soichiro Honda ගෙ චරිත කතාව වගේම ඔහුගේ ව්‍යාපාරික ඥානයෙන් මෙච්චර දුරකට හොන්ඩා සමාගම ගෙනැවිත් තියෙනවා.ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක්

දැන් නම් හොන්ඩා කියන්නෙ ජාත්‍යන්තර බහුජාතික සමාගමක්

එහෙනම් මෙයාලගෙ (Honda hornet 600)ප්‍රාග් ඓතිහාසික යුගයෙ ඉඳන් පරිණාමය ගැන බලමු
ඔක්කොම හොනට් කාණ්ඩ වල ඉතිහාසය ගැන කියන්න ගියොත් නම් ඒක අද කියලා ඉවර වෙන්නෙ නෑ.Hornet 600 ගැන විතරක් පොඩි summary එකක් දෙන්නම්.
Hornet 600 යතුරු පැදිය මුළින්ම එළි බැස්සෙ 1998 දි.ඒ වෙනකොටත් එම කාණ්ඩයේ Popular bike එකක් විදියට තිබුනෙ 1994 දි විතර එළියට දාපු Hornet 250 එක තමයි.
ඔහොම පටන් ගත්තු Hornet 600 එක අද වෙනකනුත් නිශ්පාදනය වෙනවා.මේ හොනට් කාණ්ඩ 2 වෙනුවට දැන් වෙනම engine capacity කාණ්ඩ 2ක් එක් කරලා කියලා තමයි ආරන්චිය.ඒ ගැනත් අන්තිමට බලමු
1998/99 ,2000 හා 2003 දි විදියට ප්‍රධාන වෙනස්කම් එක්ක මුල් යුගයේ 600cc hornets මාදිලි 3ක් ආවා.නමුත් මින් ප්‍රධානතම වෙනස් කම වෙන්න පටන් ගත්තෙ 2007 අවුරුද්දෙ දි.Hornet කියලා අපි කවුරුත් දන්නා Bike එකට හොන්ඩා ආයතනය විසින් අලුත්ම හැඩයක් ලබා දුන්නා.මුල් කාලයේ ඒ කියන්නෙ 70 දශකයේ අග භාගයේදි Hornet නිශ්පාදනය ඇරඹුන මුල් යුගයෙ ඉඳලම (hornet 900 first generation)තිබුන ඊටම අනන්‍ය වූ Head lamp design එක මෙහිදී වෙනස් කෙරුනා.එමෙන්ම Engine සඳහා Fuel injector (PGM-FI)තාක්ෂණය මුල්වරට හඳුන්වා දීම මෙහිදී සිදුවුනා.කොටින්ම කියනව නම් මේ යතුරුපැදියට හොනට් කියලාම කියනව ද නැත්නම් අලුත් යතුරු පැදි කාණ්ඩයක් විදියට එළියට දානවා ද යන තරමටම සිතන්නට පුළුවන් තරමේ වෙනස්කම් තොගයක් මීට සිදු කරා.Seat Height එකේන් ඉඳන්ම හැසිරවීම ඕනෑම පුද්ගලයෙකුට පහසු වන ආකාරයට මෙය Reintroduce කරා.අද අපි කතා කරන්න යන්නෙ මෙහි අලුත්ම සාමාජිකයා CB600F 2012 ගැන.
එහෙනම් තව වැඩි කතා නැතුව හැරෙමු මාතෘකාව පැත්තට
H o n d a H o r n e t 6 0 0 2 0 1 1|C B 6 0 0 F 2 0 1 2
මේකත් හෙළු වැල්ලෙ දුවන බයික් ගණයට නොහොත් naked bikes ගනයටම තමයි වැටෙන්නෙ.
මුළින්ම මේකෙ මෝල් රාජයා(engine) පැත්තට හැරෙමු
මේ වන්ඩියට තියෙන්නෙත් Inline four cylinder liquid cooled 16 valve 599cc engine එකක්.
මම මෙහෙම කියන් යනවට වඩා කට්ටියට බලා ගන්නත් එක්ක ලේසියි Specifications ටික දැම්මම
E n g i n e
Displacement|599.00 ccm (36.55 cubic inches)
Engine type|In-line four, four-stroke
Power|100.58 HP (73.4 kW)) @ 12000 RPM
Torque|63.50 Nm @ 10500 RPM
Compression Ratio|12: 1
Bore & Stroke|67 x 42.5mm
Max. Power Output|75kW/12,000min-1 (95/1/EC)
Engine Displacement|599 cc
Starter|Electric
Engine Type|Liquid-cooled 4-stroke 16-valve DOHC inline-4
Max. Torque|63.5Nm/10,500min-1 (95/1/EC)
Ignition|Computer-controlled digital transistorised with electronic advance
Gearbox |6-speed
Final Drive|#525 O-ring sealed chain