Honda Hornet (CB250F) Modification

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Am I seeing a crash bar in ur AFTER MODIFICATION photos?
    Please tell me where you bought it from and the price?
    And is it available for Honda JADE and AX-1 bikes??

    That's very important. Else your tank,face, handle all can be damaged if you drop it.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සනයි කොල්ලෝ..
    හැබැයි.. එක දෙයකට විතරක් මම කැමති නෑ..
    ඉස්සරා හෙඩ් ලයිට් එක ලග තියෙන වින්ග් ගාර්ඩ් එක ගලවලා දැම්මා නම්..
    ලස්සනට තියෙයි නේ..

    කොහොම වුනත් වැඩේ ලස්සනයි..
     
    • Like
    Reactions: Eranga Niluka

    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha
    මමත් ගන්න හිටියේ එකක් මගේ යාලුවෙක් ගත්තා අරගෙන දවස් දෙකෙන් හැප්පිලා මැරැනා. පස්සේ අපේ ගෙදරින් කේස් දැමිමා අන්තිමට පල්සර් එකක් ගත්තේ..:no:

    :love::love::love::love::love::love:harima romantic....:love::love::love::love::love:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    32.jpg



    Me inne ubada machan........?