Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Honda Hornet CB250F
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මේ සියලුම ලිපි ලිවීමට උනන්දු කල සැමටම ස්තුති වන්ත වන අතර ඒ සියල්ලටම වඩා,

මට මෝටර් සයිකල් කලාවේ “අ” යන්න කියලා දුන් අපේ නිශාන්ත අය්යාට මගේ හද පිරි ස්තුතිය මෙම අවස්ථාවේ පිරි නමනවා......

ඔහු මගේ මිතුරෙකු නොවන්නට අද මම මෙතරම් යතුරු පැදි පිළිබඳව ඇති දැනුමක් පුද්ගලයෙකු බවට පත් නොවනු ඇත.

එම නිසා මම ඔහුට මගේ හෘදයාංගම ස්තුතිය පල කරන අතර,

මම ඔහුගේ අවසරය මත ඔබටත් ඔහුගේ තාක්ෂණික සහය ලබාගැනීමට ඔහුව සම්බන්ධ කරගැනීමට අවස්තාවක් ලබාදීමට ගත මගේ උත්සාහය සාර්ථක විය.

මහනුවර ප්‍රදේශයේ සිටින වසර 20 කට අධික පළපුරුද්ද ඇති, උපන්දා සිට bike අතපත ගෑ ඔහුගේ නොමසුරු සහය සහ හැකියාව ලැබේවා යන්න මගේ පැතුමයි.

ඔබට,

*ඔබගේ bike එක සියලුම තාක්ෂණික මෙවලම් සහිතව tune-up කර ගැනීමට,

*ඔබගේ මුදලට ගැලපෙන යතුරු පැදියක් මිලදී ගැනීමට,

*මිලදී ගන්න යතුරු පැදි බලවා ගැනීමට,

*වැඩ්ඩන් සැදීමට ගොස් අතරමං වූ ඔබගේ bike එක ගොඩ දමාගැනීමට.

*යතුරුපැදි සම්බන්දව ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කරගනීමට

*විශේෂයෙන් mono-shock නියමිත ආකාරයට (නැවත ජපන් washer සහ bush දමා සියලුම ලේත් වැඩ සමග) නැවත warranty සමග සාදවා ගැනීමට

*ඔබට ඔහුගේ සහය ගන්න පුළුවන්.

*ඔහුගේ දුරකථන අංකය 0777 80 22 84

(කරුණාකර පස්වරු 5.00 ත් රාත්‍රී 9.00 ත් අතර call කරන්න.)

මම හිතනවා නිශාන්ත අය්යා මගේ වර්ණනාවට මාත් එක්ක තරහ නොවෙයි කියා.........!

[QUOTE="kandyan, post: 13609590, member: 5861"] [SIZE="3"][COLOR="DarkOrchid"]ඉතින් මේ සියලුම ලිපි ලිවීමට උනන්දු කල සැමටම ස්තුති වන්ත වන අතර ඒ සියල්ලටම වඩා,[B] [COLOR="Sienna"]මට මෝටර් සයිකල් කලාවේ “අ” යන්න කියලා දුන් අපේ නිශාන්ත අය්යාට මගේ හද පිරි ස්තුතිය මෙම අවස්ථාවේ පිරි නමනවා......[/COLOR][/B] :yes: :yes: ඔහු මගේ මිතුරෙකු නොවන්නට අද මම මෙතරම් යතුරු පැදි පිළිබඳව ඇති දැනුමක් පුද්ගලයෙකු බවට පත් නොවනු ඇත. එම නිසා මම ඔහුට මගේ හෘදයාංගම ස්තුතිය පල කරන අතර, [B]මම ඔහුගේ අවසරය මත ඔබටත් ඔහුගේ තාක්ෂණික සහය ලබාගැනීමට ඔහුව සම්බන්ධ කරගැනීමට අවස්තාවක් ලබාදීමට ගත මගේ උත්සාහය සාර්ථක විය. මහනුවර ප්‍රදේශයේ සිටින වසර 20 කට අධික පළපුරුද්ද ඇති, උපන්දා සිට bike අතපත ගෑ ඔහුගේ නොමසුරු සහය සහ හැකියාව ලැබේවා යන්න මගේ පැතුමයි.[/B] [B][COLOR="Purple"]ඔබට, *ඔබගේ bike එක සියලුම තාක්ෂණික මෙවලම් සහිතව tune-up කර ගැනීමට, *ඔබගේ මුදලට ගැලපෙන යතුරු පැදියක් මිලදී ගැනීමට, *මිලදී ගන්න යතුරු පැදි බලවා ගැනීමට, *වැඩ්ඩන් සැදීමට ගොස් අතරමං වූ ඔබගේ bike එක ගොඩ දමාගැනීමට. *යතුරුපැදි සම්බන්දව ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කරගනීමට *විශේෂයෙන් mono-shock නියමිත ආකාරයට (නැවත ජපන් washer සහ bush දමා සියලුම ලේත් වැඩ සමග) නැවත warranty සමග සාදවා ගැනීමට *ඔබට ඔහුගේ සහය ගන්න පුළුවන්. *ඔහුගේ දුරකථන අංකය 0777 80 22 84 (කරුණාකර පස්වරු 5.00 ත් රාත්‍රී 9.00 ත් අතර call කරන්න.) [/COLOR][/B] මම හිතනවා නිශාන්ත අය්යා මගේ වර්ණනාවට මාත් එක්ක තරහ නොවෙයි කියා.........!:rofl::cool::):lol:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom