thawa ekek set karaganin wadeta...uta thallu karanna kiyala start karaganin....
macho battery bahalada multimeter ekak thiyala balanna.battery kadekata pennala ahaganna narak welada kiyala.narak welanam charge eka hitinnene macho so thallu karala start karata padala iwara una gaman aye start karanna bee

bike ekata negala gear eka daala clutch eka mirikagena paare pallamak gaawata gihin thawa ekekta thallu karanna kiyapan. inpasse clutch eka atha arapan engine eka kerakila bike eka start wenawa. battery ekak daaganin ikmanata. neththan wedak nehe. hemadama thallu thamai. kick start nehene.
bike aeke 2nd gear aekata daala kaatahari thallu karanna kiyapan..umba clutch aeka allagena idapan..tikak hoda speed aekak eddi clutch aeka atha arapan..aethakota start wei..battery aduwen hornet duwanna aepa CDI aekata kela unoth iwarai
Batteryය ගලෝගෙන battery charge කරන තැනකට ගිහින් දීල කියපන් batteryය හොඳයිද කියල බලල දෙන්න කියල. හොඳ නෑ කිව්වොත් අලුතෙන් batteryයක් දාන්න වෙනව පුටෙ. හොඳයි නම් charge කරවගනින්. හයි කරපු ගමන් බඩු start. HONDA original batteryයක් නං තියෙන්නෙ හදිස්සියට high charge දාන්ඩ එපා. නිතරම high charge දාල batteryය කුරුම්බැට්ටි උණාම ඔටෝගෙන ඉන්ඩ තමයි වෙන්නෙ. අලුතෙන් දාන battery original එක වගේ අවුරුදු 10ක් 15ක් පට්ට ගහන්ඩ බෑ. ඒක හින්ද original එකක් නම් තියෙන්නෙ high charge දාල කෙලවගන්ඩ එපා. batteryය සවුත්තු වෙලා නම්, අලුත් එකක් දාන්ඩ වෙනවනම් මතක ඇතුව maintenance free dry batteryයක් ගනින්. හැබයි ටිකක් ගනන්. ගාන අඩුයි කියල වෙන එව්ව උස්සන් එන්ඩ එපා bike එකට සෙට් වෙන් නෑ.




thallu start daala hari yanne na. original battery nemei mokak wunath max 2-3 yrs. original enne Yuasa YTX-9LBS battery eka. umba colombo nam Rajagiriye NIKKO motors playan. un gawa badu thiyenawa. Habai dan enne Yuasa chinese ekak. eka issa ra gana 4500/= dan nam danne na. yuasa japanese thiyenaw ewa ganan. mama 2011 di damme 9500/=
maintenace free danna. nattam acid wakkerila wate pite okkotama kela wenawa. anith eka batery aluthen dammoth fuse suddda karala danna. natan aluthen danna. rs 200 yai wadima wunoth.
ඇණේ ඉඳන් ඌම තමයි හදාගන්නෙ. ඒ නිසා HONDA බයික් එකකට එන original batteryයත් අනිවාර්යෙන්ම HONDA.
ඒ batteryය බයික් එකේ life time එකෙන් බාගයක්වත් දුවන්න පුලුවන්.
වෙන එකකින්වත් එච්චර කල් දුවන්න බෑ. Yuasa නෙවෙයි HONDA නොවන මොක තිබ්බත් ඒක original batteryය නෙවෙයි. 
bettry aka hodatama hoda nethnam key aka on ake 2 minite thibunoth badu banis... head light akai singnal 4i bulbs 5k pattu wenawane ban....Machanla wade goda dan elata start wenawa, btrya bahala thibila thiyenne. Mama key eka on karala godak wela thibuna eken mama hithanne btry eka bahala thiynne
HONDA කාරය මචං ලංකාවෙ Micro කාරය වගේ එක එකා හදපුව අරං බයික් එකක් අටෝල දෙන් නෑ.ඇණේ ඉඳන් ඌම තමයි හදාගන්නෙ. ඒ නිසා HONDA බයික් එකකට එන original batteryයත් අනිවාර්යෙන්ම HONDA.
ඒ batteryය බයික් එකේ life time එකෙන් බාගයක්වත් දුවන්න පුලුවන්.
වෙන එකකින්වත් එච්චර කල් දුවන්න බෑ. Yuasa නෙවෙයි HONDA නොවන මොක තිබ්බත් ඒක original batteryය නෙවෙයි.
![]()

bettry aka hodatama hoda nethnam key aka on ake 2 minite thibunoth badu banis... head light akai singnal 4i bulbs 5k pattu wenawane ban....
Ubata tawa deyk kiyanna ona machan petrol iwara wela stp wenakanma nam yanna epa ehema unoth start karanna godak amarui.... ahanna kalin kiuwe ...
ch kiyada ? kiyada gatte ?
lassanai machan bike eka.
me mage thibunu eka.
![]()

Machan rim eke sticker eka gahanne kohenda? bike sticker thiyan then wala thiynawda?
