HONDA HORNET WEDDO KAUDA

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඒකෙන් වෙන්නෙ කොයිල් එකෙන් එන AC current -> DC කරල බැටරිය හරි වොල්ටේජ් එකෙන් චාර්ජ් කරන එක.

    සාමාන්‍යෙන් නන් ස්ටර්ට් කරන්න ඔක ඕන වෙන්නෙ නෑ, හොනට් එකෙ වෙනස් ද දැන්නෙ නෑ
    වොල්ටියට නන් ඕන වෙන්නෙ නෑ, බැටරිය චාර්ජ් නන් ස්ටාර්ට් වෙනව.

    @PHBhagya ඔහේ දන්නවයි එහෙම සීන් එකක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,552
    113
    Gampaha

    හරි මචං.
    සාමාන්‍යයෙන් මෙහෙම තමයි වෙන්නෙ.
    රෙක්ටිෆයර් එක නැතුව බයික් එක ස්ටාට් වෙනව. හැබැයි බැට්‍රිය චාජ් වෙන්නෙ නැතුව යනව....
    හොනට් කියලත් ඉතිං වෙනසක් වෙන්න බෑ....
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    හරි මචං.
    සාමාන්‍යයෙන් මෙහෙම තමයි වෙන්නෙ.
    රෙක්ටිෆයර් එක නැතුව බයික් එක ස්ටාට් වෙනව. හැබැයි බැට්‍රිය චාජ් වෙන්නෙ නැතුව යනව....
    හොනට් කියලත් ඉතිං වෙනසක් වෙන්න බෑ....
    ow bn mage bike eke rectifier eka ne
    aluth batteriyakuth demma
    start wen ne
    man beluwe regulator rectifier eka nethi nisada kiyala
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,552
    113
    Gampaha
    ow bn mage bike eke rectifier eka ne
    aluth batteriyakuth demma
    start wen ne
    man beluwe regulator rectifier eka nethi nisada kiyala
    කොහොමත් රෙක්ටිෆයර් එක දාන්න. නැතුව. බැට්‍රිය චාජ් වෙන්නෙ නෑනෙ.

    ඕකෙ වයරින් එක අපේ ඒවට වඩා වෙනස්ද දන්නෙ නෑ.

    ප්ලග් වයර් එකක් ගලවල ස්ටාට් කරන්න මෝටරේ ගහනකොට කරන්ට් එක එනවද කියල බලන්න.
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඒකෙන් වෙන්නෙ කොයිල් එකෙන් එන AC current -> DC කරල බැටරිය හරි වොල්ටේජ් එකෙන් චාර්ජ් කරන එක.

    සාමාන්‍යෙන් නන් ස්ටර්ට් කරන්න ඔක ඕන වෙන්නෙ නෑ, හොනට් එකෙ වෙනස් ද දැන්නෙ නෑ
    වොල්ටියට නන් ඕන වෙන්නෙ නෑ, බැටරිය චාර්ජ් නන් ස්ටාර්ට් වෙනව.

    @PHBhagya ඔහේ දන්නවයි එහෙම සීන් එකක්
    ow bn mage bike eke rectifier eka ne
    aluth batteriyakuth demma
    start wen ne
    man beluwe regulator rectifier eka nethi nisada kiyala

    කොහොමත් රෙක්ටිෆයර් එක දාන්න. නැතුව. බැට්‍රිය චාජ් වෙන්නෙ නෑනෙ.

    ඕකෙ වයරින් එක අපේ ඒවට වඩා වෙනස්ද දන්නෙ නෑ.

    ප්ලග් වයර් එකක් ගලවල ස්ටාට් කරන්න මෝටරේ ගහනකොට කරන්ට් එක එනවද කියල බලන්න.
    Ow machan kohomath rectifier eka daanda one
    eka hoyanda tikak amarui
    ekak gannakan start karala balanda heduwe
     
    • Like
    Reactions: Solo Rider

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Rectifier eka natath start wey habay start unath pata gaala battery eka bahinawa wenawa wadiya start karanna yanna epa battery eka gannama deyak nathi wey. Mage eke rectifier awlk awilla start una habay 2 min wath thibbe na aye nawathuna battery eka bahinawa. Maradane Ajith motors ekata call ekak dila balapn ekak gannawanm math gatte ungen dan awrudu dekak wage wenawa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    OW bn a okkoma weda
    එහෙනන් බැටරිය මදි ඇති.
    රෙක්ටිපයර් එකක් දාල, බැටරියත් චාජ් කරල බලන්න.

    රෙක්ටිපයර් එක වයර් 5 නන්, ජීන් එකෙ ලෝකල් රෙක්ටිපයර් එකක් දාල බලන්න. එක ඕනෙ එහෙකට හරි යනව.
    1500-2000ක් වගෙ වෙන්නෙ, බැටරියට නන් හොද නෑ හැබැයි හරියට රෙගියුලේට් වෙන්නෙ නෑ.

    දැන් කෑලි හොයන්නවත් යන්න බැරුවනෙ ඉන්නෙ
     
    • Like
    Reactions: Rankira and TCB Rox