honda hornet

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    used nam 18 22 wage ..brand new nam 25 26 wage wada ...Carb eka tune karaganin waddekta kiyala .ethakota 3 withara yanawa..but Chater.beat loss
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    mage 30k wada karanawa...

    lagadi podi trip ekak giya 250km withra rs.1000/= k withrai giye...
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    machn kiyada bun bike eka?
    kohenda ganna puluwan?

    :):) kurnagalin ganina machan hoda porak eakka gihin balla.wadiya colombo patten gann epaa.godak ewa condition karal kali maru karal wikara natala tiyenne.kurunagala tiyana ewa condition karal naa.api kiuwwoth un condition karal denwa.kurunagla ati machn LIYANAGE kiyala shop eakka.anna eake balannaa.:rolleyes::rolleyes::rolleyes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පිස්සු හැදෙයි මචං...මගේ BIKE එකේ 30-32 කරනවා ශුවර්...

    :cool::cool::cool::cool:
    ඔව් බන් මං ලග තිබ්බ එකෙත් 30-34 අතර කරා / WRS Original එකක් ගහල තිබ්බේ ,(දන්නෝ දනිති WRS වල සද්දේ ...ආයේ කතාකරන්න දෙයක් නෑ):):)

    Original ජපානෙන්ම ගෙනාපු Hornet තමා 30 - 34 වගේ කරන්නේ , මගේ තිබ්බේ 115 CH එකක් ,:cool::shocked:

    අනික WRS කෑන් එකක් ගහපුවම තියෙනවට වඩා බයික් එක PICKUP & Speed වැඩිවෙනවා , ගොඩක් ය දන්නවා එක , Hornet වලටම තම WRS හරියන්නේ :):):) :shocked::shocked::shocked: