මචන්ලා ආයුබෝවන් කිව්වා ඔන්න,
කතාව පටන් ගන්න තැනක් නම් නැ එත් මෙහේම පටන් ගන්නම්කෝ,
කිරියේ හොනට් බයික් තියෙන කස්ටිය ඉන්නවානම් මෙන්න ඉතින් කට්ටිය සෙට් වෙන ආතල් එකක් ගන්න සාමාජ සේවා කටයුත්තක් කරන්න හොද අවස්තාවක් අපේ කල්බ් එකක් තියෙනවා මජන්ලා එකි හොනට් 250 තමා ගන්නේ ඉතින් අපි ටුවර් යනවා මාස දෙකකට වතාවක් වත් අපි සාමාජ සේවා කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා තව ඉතින් කට්ටිය ජොයින් උනාම ඒ ඒ විදිහට හොද වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කැමැත්තක් තියෙනවානම් pm එකක් දාන්න නැත්ම් මාව fb එකෙන් contact කරන්න
Fb - charith93 එහෙනම් බායි
බම්ප් දාන්ක අමතක කරන්න එපා