Nov 7, 2013
159
8
0
මචන්ලා මම බලලා බලලා honda Jade එකක් ගත්ටා.plug 4ma මාරු කරා,battery eka දැම්මා එත් bike එක නවත්ටල start කරන්න යද්දී එකපාට්ටම start eka වදින්නේ න බන් දෙපාර ටුන්පර ගහද්දි battery charge බහිනවා.එක tallu dala start වෙද්දී කළු දුමk දානවා බන් ...plz healp me machan...bike eka aran dawas 2i pissu wageeee:confused::confused::sorry::sorry::dull::dull:
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
owwa dan patta gahpu badu bn..jade dan recon genwanth nahe. anika uba hodata balala gathe nahe kiyanne naki ganiyek ekka lammi denekuth gatha wage tamhi .... bike vikunana une dan oya atawala [ata magul karala ] sell karanawa.20 y old bn owa. carb/heat kase godak tiyanawa 95% wada. ubata tibbe tawa salli tikak dala hornet 120 wage ganna. e gathath aniwa hoda miteran ganna onne.leda dunoth sorry.com
 
FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    CDI Unit eka check karala balapan poddak
    Plug honda original ewa dapan
    carb sudda kora ganin
    Engine oil Check karapan

    ah okkota kalin battery eka plug wena then dekama unu wathuren sodala battery wathura madinam dapan

    123035d1383114936-charge-your-bike-car-batteries-home-img_4602.jpg
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ignition coil aeka rectofier aeka check karaganna..dethun sare gahuwa kiyala aluth battery aekak aehema bahinna widihak naha..kalu duma daanne nan carb aekata petrol wakkerenawa wadiy..suddayak damma nan hari yai..jet aehemath block wela wenna puluwan..serama karanna kalin air clear aeka galawala sponge kalla ayin karala bike aeka start karala balapan aeth kalu duma aenawada kiyala...aehemath aenawa nan carb aeke awula thamai..aehema aenne naththan chuttak tune karagena balapan air fuel mixture aeke awulak thiyenne...
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    bike eka hama ekatama atha ghnna deela kaganna epa hoda danna ekekta dela check kra ganin me welawe labe blanna epa
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගමේ කොල්ලෙක්;17116477 said:
    මචන්ලා මම බලලා බලලා honda Jade එකක් ගත්ටා.plug 4ma මාරු කරා,battery eka දැම්මා එත් bike එක නවත්ටල start කරන්න යද්දී එකපාට්ටම start eka වදින්නේ න බන් දෙපාර ටුන්පර ගහද්දි battery charge බහිනවා.එක tallu dala start වෙද්දී කළු දුමk දානවා බන් ...plz healp me machan...bike eka aran dawas 2i pissu wageeee:confused::confused::sorry::sorry::dull::dull:

    1) බැටරිය අවසන් ගමනේ - අනිවා මාරු කරන්න වෙයි.

    2) රෙක්ටිෆයරය බොහෝ දුරට අවසන් ගමන් ගොස් ඇත

    මෙයින් පසුව තවත් ලෙඩ නම්

    ඉස්ටටර් මොටරේ බ්‍රෂ් ටික අලුතෙන් දාපං - බාල ඒවා හරියන්නේ නැහැ ෂෝර්ට් වෙනවා - 5600ක් වගේ වෙයි. ග්‍රවුන්ඩ් වයර් එක අලුතින් දාපන්. ඉස්ටටර් ලයින් එකේ වයරින්ග් එක අලුතින් දාපන් (සොලොනොයිඩ් aka ක්ලිකර් එකේ ඉඳල ෆියුස් - මේන් ස්විච් වෙනකම්)

    ඉන් පසුවත් ලෙඩේ පවතී නම්

    CDI එක චෙක් කරපන්, ඉග්නිශියන් කොයිල් එකේ වයරින් සහ කනෙක්ටර්ස් බාශ්‍රෝ දාල සුද්ද කරපන්

    තවත් ලෙඩේ පවතී නම්

    කර්බ් එක බැලිය යුතුය.
     
    Nov 7, 2013
    159
    8
    0
    owwa dan patta gahpu badu bn..jade dan recon genwanth nahe. anika uba hodata balala gathe nahe kiyanne naki ganiyek ekka lammi denekuth gatha wage tamhi .... bike vikunana une dan oya atawala [ata magul karala ] sell karanawa.20 y old bn owa. carb/heat kase godak tiyanawa 95% wada. ubata tibbe tawa salli tikak dala hornet 120 wage ganna. e gathath aniwa hoda miteran ganna onne.leda dunoth sorry.com

    adenna wage bn ohoma kiyanna epaa